Tutor House Language Academy
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tutor House Language Academy, Private School, Padukka, Padukka.
18/03/2026
ඔබ උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් කදිම හින්දි පංතියක් සොයනවාද? Padukka Town හි TUTOR HOUSE හිදී, ප්‍රවීණ දේශක, අවිනි සිතාරා මහත්මිය විසින් පවත්වනු ලබන හින්දි පන්ති සඳහා දැන් ලියාපදිංචි විය හැක. අපගේ පන්ති විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ ශිෂ්‍යයින්ට පහසුවෙන් අවබෝධ වන පරිදි මුල සිටම හින්දි භාෂාව ඉගෙන ගැනීමට අවස්ථාව සලසා දීමටයි
👩🏫ප්‍රවීණ දේශකතුමිය: අවිනි සිතාරා (B.A. (USJP), Dip in Primary Aesthetic Teacher)
* මූලික සිටම පියවරෙන් පියවර ඉගැන්වීම
* සරල හා පැහැදිලි දේශන
* සෑම සිසුවෙකුටම තනි අවධානය
* පුහුණු ප්‍රශ්න පත්‍ර සහ ක්‍රියාකාරකම්
ස්ථානය: TUTOR HOUSE, Padukka Town (Next to the IOC Station) Tutor House Language Academy
🟢දැන්ම ලියාපදිංචි වී හින්දි භාෂා කුසලතා වර්ධනය කර ගැනීමට මෙම කදිම අවස්ථාව ලබා ගන්න.
📞 077 670 7841
17/03/2026
ලෝකෙ මොනවා උනත් අපි වැඩ.🙏
පලමු වාරයට අදාල පාඩම් ඉවර කරල පසුගිය ප්‍රශ්න පත්‍ර කරන මගේ ලමයි.💪
එක ලමයද දෙන්නද ඉන්නෙ අදාල නෑ
වැඩේ හරියට වෙනව.💯😁
මේ 9 ශ්‍රේණිය - පාදුක්ක - tutor house ආයතනය (IOC පිරවුම්හල අසල)
Online පංතිත් පටන් ගන්නව ඉතා ඉක්මනින්
මගේ පංති එන්න බලාපොරොත්තු වෙන දරුවෙක් ඉන්නවා නම්
මේ whatsapp අංකයට පනිවිඩයක් යොමු කරන්න.
මං වැඩිදුර විස්තර ලබා දෙන්නම්.
wa.me/94788288881
Click here to claim your Sponsored Listing.
Website
Address
Padukka
Padukka
10250