OBD Car Scanner
OBD 2 ELM 327 Bluetooth Car Scanner
08/11/2021
රථයේ ඇති OBD2 පොර්ට් එකට මෙම උපාංගය සම්බන්ධ කර Android app එක අධාරයෙන් මෝටර් රථයේ ECU එක හා සම්බන්ධ කළ හැක. Check engine හා අනෙකුත් දෝෂයන් Erase කල හැක.
Hybrid රථ වල බැටරි දුර්වල වීමේදී එන Check engine light මෙම උපාංගය මගින් Reset කල හැක.
අවශ්‍ය Android apps ගැන සියලු විස්තර ලබා දෙන අතර ඔබේ දුරකතනයට අවශ්‍යනම් Install කර දිය හැක.
Courier පහසුකම්ද සලසා දිය හැක. වැඩිදුර තොරතුරු සදහා අමතන්න.
Call Now- 071 12 12 444
Want your business to be the top-listed Autos & Automotive Service in Padukka?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Padukka