Demian Rohitha
පොහොසත් රටක් ලස්සන ජිවිතයක් වෙනුවෙන්...
13/12/2025
පසුගිය දා පැවති ගංවතුර තත්ත්වය නිසා හානියට පත් කටුගම්පල ආසනයේ වෙල්පල්ල,මාකඳුර,නාලවලාන පන්නල, ගිරිඋල්ල ,පලාගල ලබ්බල ආදී ප්‍රදේශ නිරීක්ෂණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සහෝදරයා ඊයේ එක්විය.
මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් ගුණවර්ධන සහෝදරයා, පන්නල ප්‍රාදේශිය සබා මන්ත්‍රී සහෝදරවරු ඇතුළු පිරිසක් එක්විය.
මෙහිදී පන්නල සහ ගිරිඋල්ල නගරවල ව්‍යාපාරික ප්‍රජාව සමඟ ඔවුන් මුහුණ දෙන ගැටළු පිලිබඳ සාකච්ඡා කිහිපයක්ද සිදු කරන ලදී.
Want your public figure to be the top-listed Public Figure in Pannala?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Hettirippuwa
Pannala