Glow With Kalpanee
Let your natural radiance shine through with Glow With Kalpanee face care products. Specially formulated with ingredients for beautiful, healthy looking skin.
09/07/2026
🍁🍁කොලජන් අතිරේකය
කොලජන් යනු සම, හිසකෙස්, සහ නියපොතු වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය කරනු ලබන පෝෂණ අතිරේකයක් බවට මුළු ලෝකය පුරාවටම ජනප්‍රියව ඇත. කිසිදු අතුරු ආබාධ නොමැති සහ වයසට යාමේ ප්‍රවණතාවය ආපසු හැරවිය හැකි මෙම කොලජන් අතිරේකය ලබා ගැනීම වර්ෂ 2014 සිට වර්තමානය වන තුරු ක්‍රමයෙන් වර්ධනය වී ඇත.
කොලජන් මුලින්ම සමේ ආලේප කරන ක්‍රීම් සහ සීරම් වල අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කිරීම දක්නට ලැබුනත් සමේ මතුපිට නොව ගැඹුරු ස්ථර වල කොලජන් ස්වභාවිකව දක්නට ලැබෙන බැවින්, ආලේපන යෙදීමක් ලෙස එහි කාර්යක්ෂමතාව ඉතා අල්ප බව සම සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දී ඇත. කොලජන් තන්තු සමේ පිටත ස්ථරවලට විනිවිද යාමට තරම් විශාල නොවන අතර, පෙප්ටයිඩ ලෙස හඳුන්වන කෙටි කොලජන් දාම මෙම කාර්යයේදී වඩාත් සාර්ථක බව පර්යේෂණ මගින් සනාථ කර නොමැත.
කොලජන් පව්ඩර්, පෙති සහ ඇතැම් ආහාර ආකාරයෙන් ගැනීම තුලින් ශරීරය විසින් වඩාත් ඵලදායී ලෙස අවශෝෂණය කර ගන්නා අතර පාරිභෝගිකයින් අතර එහි පව්ඩර් එකෙහි ජනප්‍රියතාවය ඉතා ඉහළ ගොස් ඇත. ඒ එය වඩාත් පහසුවෙන් අවශෝෂණය කරගත හැකි නිසාවෙනි. කොලජන් අතිරේකය මගින් ප්‍රෝටීන් ගොඩනැගීමේ කොටස් වන ඇමයිනෝ අම්ල අඩංගු වන අතර විටමින් C, බයෝටින්, සින්ක් වැනි නිරෝගී පැහැපත් සමක් සදහා මෙන්ම හිසකෙස්, නිය වලට අදාළ අතිරේක පෝෂ්‍ය පදාර්ථ ද අඩංගු වේ.
හුදු වාණිජ පරමාර්ථයෙන් නිෂ්පාදිත නිසි ප්‍රමිතියකින් තොර විවිධ වර්ගයේ කොලජන් අතිරේක වෙළද පලේ තිබුනද ඒවායින් ඔබ බලාපොරෝතුවන ප්‍රථිපල අත්කරගත නොහැකිය. එබැවින් ඉහල ගුණානාත්මක තත්වයකින් යුක්ත Canada වේ නිෂ්පාදිත Organika Ehnanced Collagen භාවිතා කර ඔබේ මුදලුත් ඉතිරිකර ගනිමින් වෙනස අත්විදින්න.
පාවිච්චියට උපදෙස් :
උණුසුම් හෝ සීතල වතුර කෝප්ප භාගයකට Organika Enhanced Collagen Powder ඇසුරුමෙහි සපයා ඇති හැන්දෙන් 2ක් (10 g) මිශ්‍ර කර දිනපතා පානය කරන්න.
Enhanced Collagen Protein Original
* Promotes healthy skin, hair and nails
* Helps reduce joint pain linked to osteoarthritis
* Supports bone density and healthy digestive linings
* 9 g protein per serving and easy to mix
Size: 250g
🕊️🕊️පැහැපත් සමකට, pigmentation සහ pimpnes නිසා ඇති වුනු කැලැල් වලට වගේම සමේ රැලි (Fine lines/ wrinkles ) අවම කර ගැනිමට නම් මේ product range එක නියමයි... ඔයාලගේ skin එක බලලා සමට ගැලපෙන skin care routine එකක් නොමිලේම දැන ගන්නත් දැන් ඔයාලට පුලුවන්...
🦩🦩Call or WhatsApp us 076 675 5651 l 037 224 6133
🪿🪿𝐢𝐧𝐬𝐭𝐚𝐠𝐫𝐚𝐦 :https://www.instagram.com/kalpaneebridalhouse/
🦆🦆𝐓𝐢𝐤𝐭𝐨𝐤 : https://www.tiktok.com/discover/kalpanee-bridal-house See less
🌱🌱Vcare Skin Clinique, වෙතින් ඔබේ සමේ ගැටළු රැසකට පළපුරුදු වෘත්තිකයන් වෙතින් ඉහල ප්‍රමිතීයෙන් යුතු ගුණාත්මක ප්‍රතිකාර. (Aesthetic skin treatments from Vcare Skin Clinique By Kalpanee Salon & Bridal House Pvt Ltd...)
🌾🌾Book Your Appointment Today. Te : 076 675 5651 l 037 224 6133
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Elabadagama
Pannala
560
Opening Hours
| Monday | 08:00 - 20:00 |
| Tuesday | 08:00 - 20:00 |
| Wednesday | 08:00 - 20:00 |
| Thursday | 08:00 - 20:00 |
| Friday | 08:00 - 20:00 |
| Saturday | 08:00 - 20:00 |
| Sunday | 08:00 - 20:00 |