Hiru cake
Cake for your memorable days🎁🎉 Reasonable price 🏦(high quality& Health ingredients)🏩🍰
21/04/2026
📍 තලම්මැහැර
ආදරනීය WIFE කෙනෙක්ව හොයාගෙන ගියේ එයාගේ ආදරනීය HUSBAND ගේ ආදරය අරගන.... 🥰
THANKS FOR YOU ODER ශානුක අයියේ
CONTACT US 0️⃣7️⃣7️⃣5️⃣9️⃣2️⃣9️⃣8️⃣5️⃣7️⃣ ☎️
14/04/2026
දඹදෙනිය 📍
ඔන්න අවුරුදු දවසෙ අපි ගියා අවුරුදු කුමාරයෙක්ව හොයාගන... 🥰 ඉතිම් මේ ODER එක අපිට ආවේ එයාගේ ආදරනීය ආදරවන්තියගෙන්.....
HAPPY HAPPY BIRTHDAY මුදිත අයියේ....🎂🥰
THANKS FOR YOU ODER නංගී 🤝
11/04/2026
අවුරුදු කෑම මේසෙට නැතිවම බැරි කේක්.... 🎂
☘️ බටර් කේක්
☘️ චොක්ලට් කේක්
☘️ රිබන් කේක්
☘️ කොපී කේක්
☘️ ඩේට් කේක්
☘️ ෆෘට් කේක්
☘️ අයිසින් කේක්
ඔයා කැමති කේක් එක රසට , පිළිවෙලට , පිරිසිදුව කරගන්න
පරක්කු නොවී Hiru cake අපිට ODER එක දෙන්න.... 🥰🥰
0️⃣7️⃣7️⃣5️⃣9️⃣2️⃣9️⃣8️⃣5️⃣7️⃣ ☎️
0️⃣7️⃣5️⃣9️⃣7️⃣3️⃣4️⃣1️⃣8️⃣7️⃣
゚
10/04/2026
චූටි දෝනිට එයාගේ ආදරනීය තාත්තිගෙන් 🥰
THANKS FOR YOU ODER අයියේ 🤝
CONTACT US 0️⃣7️⃣7️⃣5️⃣9️⃣2️⃣9️⃣8️⃣5️⃣7️⃣ ☎️
0️⃣7️⃣5️⃣9️⃣7️⃣3️⃣4️⃣1️⃣8️⃣7️⃣
10/04/2026
මෙයාවනම් දෙන්න ලෝබ හිතුනා හැබැයි 🥰
THANKS FOR YOU ODER 🤝
CONTACT US 0️⃣7️⃣7️⃣5️⃣9️⃣2️⃣9️⃣8️⃣5️⃣7️⃣ ☎️
0️⃣7️⃣5️⃣9️⃣7️⃣3️⃣4️⃣1️⃣8️⃣7️⃣
10/04/2026
රට ඉන්න අම්මගෙන් එයාගේ ආදරනීය පුතාට 🥰
THANKS FOR YOU ODER ශානිකා අක්කේ 🤝
DELIVERY TO සදලංකාව 🚚
CONTACT US 0️⃣7️⃣7️⃣5️⃣9️⃣2️⃣9️⃣8️⃣5️⃣7️⃣ ☎️
0️⃣7️⃣5️⃣9️⃣7️⃣3️⃣4️⃣1️⃣8️⃣7️⃣
07/04/2026
ඔන්න ඉතිම් එයාගේ සුදු බෝලෙට 🥰 තමයි අපි මේ Cake 🎂 එක හැදුවේ... 😍 ඉතිම් මේ Oder එක අපිට ආවේ එයාගේ ආදරනීය Husband ගෙන්.......
THANKS FOR YOU ODER උදිත් අයියේ 🤝
CONTACT US 0️⃣7️⃣7️⃣5️⃣9️⃣2️⃣9️⃣8️⃣5️⃣7️⃣ ☎️
0️⃣7️⃣5️⃣9️⃣7️⃣3️⃣4️⃣1️⃣8️⃣7️⃣
02/04/2026
ඉතිම් හැම පාරම වගේ මේ පාරත් එයාගේ අම්ම වෙනුවෙන් තමයි අපිට මේ ODER එක ආවේ... 🥰 හරිම වාසනාවන්තයි ඒ අම්ම මෙහෙම පුතෙක් ලබන්න......
THANKS FOR YOU ODER සජාන් 🤝
CONTACT US 0️⃣7️⃣7️⃣5️⃣9️⃣2️⃣9️⃣8️⃣5️⃣7️⃣ ☎️
0️⃣7️⃣5️⃣9️⃣7️⃣3️⃣4️⃣1️⃣8️⃣7️⃣
27/03/2026
ආදරනීය අම්ම කෙනෙක් වෙනුවෙන්
මගේ අතින් හැඩ වෙච්ච එයා...
THANKS FOR YOU ODER තරුෂි නංගී 😍
CONTACT US 0️⃣7️⃣7️⃣5️⃣9️⃣2️⃣9️⃣8️⃣5️⃣7️⃣ ☎️
0️⃣7️⃣5️⃣9️⃣7️⃣3️⃣4️⃣1️⃣8️⃣7️⃣
27/03/2026
නංගිලා දෙන්නගෙන්
එයාගේ ආදරනීය අක්කට.......❤️
THANKS FOR YOU ODER දිලිනි 🥰
DELIVERY TO ගෝනුල්ල 🚚
CONTACT US 0️⃣7️⃣7️⃣5️⃣9️⃣2️⃣9️⃣8️⃣5️⃣7️⃣ ☎️
24/03/2026
විදෙස්ගතවෙලා ඉන්න ආදරනීය මිනිබිරීගෙන් 🥰 එයාගේ ආදරනීය ආච්චි අම්මයි , බාප්පයි වෙනුවෙන් තමයි මේ ODER එක අපිට දුන්නෙ... ❤️
THANKS FOR YOU ODER සමාදි 🤝
DELIVERY TO තබකන්ද 🚚
CONTACT US 0️⃣7️⃣7️⃣5️⃣9️⃣2️⃣9️⃣8️⃣5️⃣7️⃣ ☎️
24/03/2026
කොච්චර දුරක හිටියත් Hiru cake අපිව විශ්වාස කරලා අපිව හොයාගන ආවට ඇත්තටම THANKS නංගී.... 🥰🥰
CONTACT US 0️⃣7️⃣7️⃣5️⃣9️⃣2️⃣9️⃣8️⃣5️⃣7️⃣☎️
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Pannala
Opening Hours
| Monday | 08:00 - 19:00 |
| Tuesday | 08:00 - 19:00 |
| Wednesday | 08:00 - 19:00 |
| Thursday | 08:00 - 19:00 |
| Friday | 08:00 - 19:00 |
| Saturday | 08:00 - 19:00 |
| Sunday | 08:00 - 19:00 |