Studio Arvi
📷 Freelance Photographer 🇱🇰🇦🇪
💒 Weddings | Events | Portraits
✨ Capturing real emotions
📩 Book now
17/04/2026
🌿වෙනසක් ළගදීම. . . . . .
Concept Credit Goes To Prameesha Sewmini
(Thankyou soo much for Choosing Us) 🫡
16/04/2026
මට මේ comment එකට හෙන ආස හිතුන. . . මගෙ close friend කෙනෙකුත් නෙමෙයි but ඒ commemt එක මට පොඩ්ඩක් පේන්න දාන්න ඕන උනා. . . මොකද අපි try කරන්නෙ මෙන්නෙ මෙ දේ... Photograper කෙනෙක්ගෙ තියෙන්න ඕනි මෙන්න මේ දේ... ඒ recomondation එකට මම පට්ට respect bro Sachitha Lakshan . . . ඒක තමයි නේද වෙන්න ඕනි. අපි අහන්න ආසත් අන්න ඒ වගේ දේවල්. අපි දන්නව අපිට තේරෙනව මේ cam එක ඉස්සරහට ගියාම පොඩි ලැජ්ජාවක් තියෙනව ඒක නැති වෙන්න බෑ නැති කෙනෙකුත් නෑ. ටික වෙලාවක් ගියාම තමයි ඒක හරියන්නෙ . . . ඒක අපිට තේරෙනව . එහෙම තමයි ඒව සාමන්‍ය දේවල්. අපි ඒක fix කරගමු. . අන්න ඒක අපි කරනව මොකද ඒක නැතුව ඔය shoot එක මෙලෝ රහක් නෑ. . Thankyou for The Comment. . . Bro. . . 💪🙏
මිනිස්සු 😁 හිනා වෙලා ඉන්නකොට හරි ලස්සනයි. . කපල් එක shoot එක පුරාවටම හිනා වෙලා ඉන්නව කියන්නෙ studio arvi අපේ කැමරාව ඉතිං නන්ස්ටොප් වැඩ තමයි. මොකද අපි captuer කරන්නෙ ඔයාගෙ හැගීම්. හැගීම් ඉබේ පහල වෙන්නෙ නෑ. . . ඒව එලියට එන්න ඕනි මනස නිරවුල් වෙන්න ඕනි. අන්න එහෙම උනු හැම shoot එකකම ලස්සන කතාවක් ලියවෙනව. ඒ කතාව හැමෝටම බලන්න බෑ. ඇයි දන්නවද ඒව දැනෙන්නත් ඔයා ආදරණීය මනුස්සයෙක් වෙලා ඉන්න ඕනි. ඔයාගෙ කතාවත් දැනෙන්න දකින්න පුලුවන් . හොද සවන්දෙන්නෙකුට. . .
කතා කරන්න , ලියමු ලස්සන කතාවක්.. .
STUDIO Arvi | 0768807849
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
The Police Station Road
Pannala
NO57/1/1