The Quick Hub

The Quick Hub

Share

Everything you need in one place...

28/04/2022
26/09/2021

ප්‍රශ්ණ පත්‍ර පංතියේ වැඩ පිළිවෙල

*ප්‍රශ්ණ පත්‍රය PDFහො photo මගින් ලබාදෙයි

*නියමිත දිනට පෙර ගෙදරදි ප්‍රශ්ණ පත්‍රයට පිලිතුරු ලියලා මට පිළිතුරු photo ඒවිය යුතුය.

*එසෙ එවන සියලු ළමුන්ගේ ප්‍රශ්ණ පත්‍ර බලා ලකුණු දෙනු ලැබේ.

යොදා ගත් දිනට සිදු කරන්නේ එම ප්‍රශ්ණ වලට අදාල කොටස් නැවත සරලව පැහැදිලිව අවර්ජනය කර පිලිතුරු සකච්චා කිරිමයි

මසිකව රු:300 පමණක් අය කෙරේයි. ලබන මාසයේ එනම් ඔක්තොම්බර් මාසයට අදාල ගස්තුව වන රු.300 ගෙවා අද දින සිටම ලියාපදිoචි විය හැක

සැප්තැම්බර් 30ට පෙර ඔක්තොම්බර් මාසයේ ප්‍රශ්ණ පත්‍ර පංති ගාස්තුව වන රු.300 ගෙවා ලියාපදින්ච් වෙන සිසුන් හට තියරි පංති සදහා නොමිලේ සහභාගි විය හැක

ගිණුම් අංක සහා වැඩිදුර විස්තර සදහා 0778372567 අංකයට paper class ලෙස WhatsApp පණිවිඩයක් යොමු කරන්න

The Quick Hub 13/09/2021

Construction Site Supervisor Vacancy available
01 - Year Experience
Location - Pannipitiya
Whatsapp your CV - +94 071 186 8833

The Quick Hub Everything you need in one place...

Want your business to be the top-listed Contractor in Pannipitiya?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


289, Erawwala
Pannipitiya
10230