Systematic Devices

Systematic Devices

Share

We are pioneers in providing surge and lightning protection solutions in Sri Lanka.

26/11/2020

👉 අකුණුසැර හා අධි වෝල්ටීයතාවයෙන් ඔබගේ ආයතනයේ/ නිවසේ ඇති සියලු විදුලි උපකරණ ආරක්ශා කර ගැනීම සඳහා ඉතා ආරක්ශාකාරී, විශ්වාසදායී, වගකීමක් සහිත ආරක්ශණ පද්ධතියක් අපෙන්.

👉 ඔබගේ රෑපවාහිනිය, ශීතකරණය, වායුසමීකරණය, පරිගණකය, දුරකථන පද්ධතිය ඇතුලු ආයතනයේ/ නිවසේ ඇති සියලු විදුලි උපකරණ සඳහා පරිපූර්ණ ආරක්ශාවක් සලසා ගැනීමට, පහසු සහනදායී මිල ගණන් යටතේ ආරක්ශන පද්ධති ඔබට දැන් ලබාගත හැක

⭐️ ඔබ අපගේ විදුලි උපකරණ ආරක්ශන පද්ධති තෝරාගත යුත්තේ ඇයි?
✅ අකුණුසැර හා අධි වෝල්ටීයතාවයෙන් විදුලි උපකරණ සඳහා වන හානි වලක්වාලීම
✅ ආයතනයේ/ නිවසේ ඇති සියලු විදුලි උපකරණ සඳහා භාවිතා කල හැකි වීම
✅ අඩු ඉඩ ප්‍රමාණය හා ඉතා පහසු සවි කිරීම
✅ පහසු සහනදායී මිල ගනන්
✅ අලවියෙන් පසු විශිෂ්ට හා කඩිනම් සේවාව
✅ 100% වගකීම් සහතිකය
✅ 100% ශ්‍රී ලාංකික නිශ්පාදනයක් වීම
✅ 100% ශ්‍රී ලංකාවේ විදුලි පද්ධතියට ගැලපෙන පරිදි නිශ්පාදනය කර ඇති වීම
✅ ආතර් C. ක්ලාක් ආයතනයේ තත්ව පරීක්‍ෂණය සමත් ආරක්ශණ පද්ධතියක් වීම
✅ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල දැනටමත් ස්ථාපිත ආරක්ශණ පද්ධතියක් වීම

⚡️⚡️ ඔබගේ විදුලි උපකරණ සඳහා පරිපූර්ණ රැකවරණයක් නොපමාව ලබාගෙන ඔබගේ කාලයත් මුදලුත් ඉතිරි කරගන්න.
කතා කරන්න අදම අපට ⚡️⚡️

☎ 071 223 7189
Systematic Devices
https://www.systematicdevices.com

Want your business to be the top-listed Computer & Electronics Service in Pelawatta?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


673/O, Kandewatta Road, Thalangama South, Battaramulla
Pelawatta
10120