Terrace Cinnamon View
Terrace Cinnamon View is a hotel located in Pelmadulla, facing scenic Pelmadulla valley.
27/03/2026
🛑 අහසත් එක්කම ලස්සන View 🏔️එකක් තියෙන Pool එකක Swim 🏊♂ කරන්න දැන් එක්කෙනෙක්ට රු 600/=ක් විතරමයි 😱....
මේ වෙනකොහෙන්වත් එවෙයි... Terrace Cinnamon View Palmadulla 🏡 අපෙන් විතරමයි 😌
🛑 Package Details
✅ 2hrs
✅ Minimum 5 Pax
🔆 Rs 600/= Per Person
රත්නපුර,පැල්මඩුල්ල, කහවත්ත අවට ඉන්න ඔයාලට ඔන්න එහෙනම් නියම Chance එක 😌🏊♂ Pool එකේ සෙට් එකත් එක්කම නාලා යන්න හොදට විනෝද වෙලා යන්න පුලුවන්. 😌
Contact Details :
0719517556 - Shiva 📞
0705572525 - Rumesh 📞
10/02/2026
සුන්දර උදෑසන පේන ඒ දසුන 🥺🍀🏔️❤️....
Mornings hit different when the view is this magical. 🏔️🌸
Couple moments with the breathtaking mountain scenery at Terrace Cinnamon View ⛰️✨
05/02/2026
🛑 නාගරික පරිසරයෙන් මිදිලා 💆♂ මේ වගේ සොබාදහම එක්ක ඉන්න අනිවාරෙන් යන්නම ඕනේ තැනක් 🥺☘️ ශ්‍රී ලංකාවේ 7 වෙනියට උසම දිය ඇල්ල ☘️🏔️🥺❤️ කිරිඳි ඇල්ල .... මේ දිය ඇල්ලේ අපූරුව බලන්න ඔයාලා ගිහිලා නැද්ද තාම ? 🫣🌸
ඉතින් දිය ඇල්ල බලන්න යන ගමනේ.... 📍 ලස්සන View එකක් තියෙන 🏔️ මීදුමෙන් වැහුනු 🌥 කොළ පට පරිසරයක තියෙන මේ වගේ ලස්සන Villa එකක දවසක් ඉමුද ? අනික මේකෙ Pool එකේ තියෙන Mountain View එක..😱🏔️☘️❤️
මේ Terrace Cinnamon View පැල්මඩුල්ල රත්නපුර 🏡
මේ Hotel එකේ ඔයාලගෙ 🏡 Group එකටම එකපාර නවාතැන් ගන්න පුලුවන් වගේ Service එකත් 100% ❤️ ඒ වගේම ඔයාලගෙ Function / Event වුනත් මෙහෙ වෙනම Arranged කරගන්න පුලුවන් හොදේ. 😌❤️
ඒවගේම මෙහෙ ආවොත් ඔයාලට කිරිඳි ඇල්ල පහල ඔයාලට නාන්න එහෙමත් පුලුවන්. 😍❤️
අහ් තව දෙයක්. 😍 මේකේ මුලු Villa එකම ගන්නවානම් Cheff Free ❤️😌
🛑 පැකේජ විස්තර 👇
🛑 Couple Package
✅ Room only 10000/- ( Couple )
✅ Bed and breakfast 12000/- ( Couple )
✅ LKR10,000/- Upwards | A/C Double Rooms
✅ LKR 63,000/- for 12 Pax (4 Rooms)
✅LKR 81,000/- for 16 Pax (6 Rooms)
⭕ 𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀
✅ Luxury AC Rooms ( 06 Nos )
✅ Attique Rooms Open to the Valley
✅ Attached Bathroom
✅ Infinity pool
✅ Restaurant
✅ Kids Play Area
✅ Inhouse Cheff Free
✅ BBQ Facility
✅ Safety Parking
✅ Drivers Room Free
📌️ රක්වාන මාර්ගයේ සුන්දරත්වය විදින්න පුලුවන් වගේම කොළඹ ඉදලා ඇල්ල, බදුල්ල පැත්තට යනව නම් හෝ ඒ පැත්තේ ඉදන් කොළඹ එනව නම් නවතින්න පුලුවන් ලස්සනම තැනක් තමයි මේක.🤩
වැඩි විස්තර සහ Booking සඳහා අමතන්න.
📞 0775934119 - Adil
📞 0705572525 - Rumesh
.
30/01/2026
Well Enjoyed Moments at Terrace Cinnamon View ✨🏡❤️😍
Laughter in the air, stories around the table, and memories made together 🤍
When the view is peaceful, the food is comforting, and the company is just right that’s what a well enjoyed stay feels like 😌
From golden sunsets to late-night chats, every moment here is meant to be shared.
Because the best trips aren’t just about places… they’re about people 🫶
📍 Terrace Cinnamon View Hotel
👨👩👧👦 Perfect for groups
🌄 Views that calm the soul
Click here to claim your Sponsored Listing.
Category
Contact the hotel
Telephone
Address
Riverese Bend , Kuttapitiya Road
Pelmadulla
77000