Pathakada Buddha statue

Pathakada Buddha statue

Share

පාතකඩ ප‍්‍රජා නායකත්ව භික්ෂු මධ්‍යස?

පොහය දිනයේ ගම්වාසින්ගේ  සහයොගයෙන් ඉදි කරමින් 03/04/2016
ඉදිකිරීමට නියමිත බුදු පිළිමයේ ඵලකය වීවෘත කළ අවස්ථාව 03/04/2016

බුදු පිළිමයේ ඵලකය කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදිංචි ව්‍යාපාරික, දානපති යුවළක් වන සෝන්ඩර්ස් ජයතිලක මහතා සහ චමිලා ජයතිලක මහත්මිය අතින් වීවෘත කිරිම.

Photos 03/04/2016

රාජකීය පණ්ඩිත හේම්පිටගෙදර ඥානසීහ නාහිමිපානන් වැඩ විසූ රත්නපුර පැල්මඩුල්ල පාතකඩ ප‍්‍රජා නායකත්ව භික්ෂු මධ්‍යස්ථාන විහාර පරිශ‍්‍රයේ අඩි 60 කට වඩා උස දර්ශනීය බුද්ධ ප‍්‍රතිමාවක් ඉදිකිරීමේ වැඩකටයුතු 2015/10/31 ආරම්භ විය.

Want your place of worship to be the top-listed Place Of Worship in Pelmadulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


පාතකඩ
Pelmadulla