Colombo Bazzar
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Colombo Bazzar, Shopping & retail, pettah, colombo, Pettah.
14/08/2018
ඔබේ ඕනෑම #නිෂ්පාදනයක් හෝ #භාන්ඩයක් තිබේද විකුණගන්න බැරුව ???
කියවන්න,
කලින් පිටුවට Button එක ඔබාගෙන යන්න 😊👍
අපි ඔබෙන් සාදාරණ අත්පිට මුදලට මිලදී ගන්නවා ඒ සියල්ලක්ම.එය ඔබටත් අපටත් සාදාරණ මිලකට.
එවිට ඔබට ඔබේ ව්‍යාපාරය දිගටම කරගෙන යාමට හැකියාව සැලසෙයි.
දැන් මොනවද ඔයාල ගන්නේ ?
උදාහරණයක් - ඔයා ගාව T-shirt වගයක් තියෙනවා.නැත්නම් රූපලාවණ්‍ය,සාරී,කුළුබඩු මේ ඕනෑම නිෂ්පාදනයන් තියෙනවා,එතකොට ඔය වගේ තොග ප්‍රමාණයෙන් තියෙනවා.
අපි එය සියල්ලටම මිලක් දෙනවා,ඔබේ මිලෙහි සාදාරණය බලලා.
අපි ඒ නිෂ්පාදනයන් මේ පිටුවේ සහ අපගේ ගණුදෙනුකරුවන්ට බෙදාහරිනවා.
හරිම සරලයි සහ හරිම ලේසී.
වැඩි විස්තර සදහ අපගේ Colombo Bazzar පිටුවේ Messenger හරහා දැනගන්න.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Pettah, Colombo
Pettah
01100