LOTUS packaging

LOTUS packaging

Share

We Branding Your Packages

09/05/2025

10x14 Polythene Bag Printing

Thanks for this Order Mobile Link ❤️

04/05/2025

7x10 | one color Print

02/05/2025

Printable Milk White bags and Printed Polythene Bags
0741516170

06/08/2024

Ready to Delivery | Mathugama...🚛🚛🚛 😍
Thanx for this order Dilushi Tex & Tailors🥰❤️

31/07/2024

Another order ready to go | Jaffna 😍😍

Photos from LOTUS packaging's post 24/07/2024

ඔයාගෙ බිස්නස් එකේ ලෝගො එක ප්‍රින්ට් කරපු ලස්සන බෑග් එකක් හදාගන්න හොද තැනක් හොය හොයද හිටියෙ?😊 ඔන්න එහෙනම් ඔයා හොයපු විදිහටම කොලිටි බෑග් එකක් කොලිටියටම ප්‍රින්ට් කරල දෙන්න අපිට පුලුවන්.😇

💼 ඈයි අපි බිස්නස් එකට ප්‍රින්ටඩ් බෑග් එකක් දිය යුත්තේ...?🤔

ඔයාගෙ බිස්නස් එකේ නම ලෝගො එක දාපු බෑග් එකක් කියන්නෙ ඔයාගෙ සේල්ස් වැඩි කරගන්න, ඔයාගෙ නම ජනතාව අතරට ගෙනියන්න තියෙන හොදම ක්‍රමයක්. මොකද ඔයාගෙ නම ගහපු බෑග් එක කස්ටමර් අතට ගිහාම ඒක එයා ඔයාගෙ ප්‍රොඩක්ට් එක ගෙනියන්න පමණක්ම නෙමේ භාවිතා කරන්නෙ.. එයාල ඒක නැවත නැවත භාවිතා කරනවා.. අන්න ඒ නිසයි ඒක ඉතා සාර්තක ඇඩ්වටයිසින් ක්‍රමයක් වෙන්නෙ.

💼 අපේ බෑග් වල ගුණත්වය...😌

ගුණාත්මක බවින් ඉහල අමුද්‍රව්‍ය යොදාගෙන සකස් කල පොලිතීන් සහ නන්වුවන් බෑග් පමණක් මුද්‍රණය සදහා යොදාගන්නා නිසා සහ ජලයට සහ ආලෝකයට ඔරොත්තුදෙන මුද්‍රණ තීන්ත යොදාගන්නා නිසා මෙවායේ කල්පැවැත්ම පිළිබදව අපට සහතික වෙන්න පුළුවන් ..

💼 අඩුම බෑග් කීයක්ද ගන්න පුළුවන්...?🫣

අඩුම බෑග් 100ක් වුනත් ගන්න පුළුවන් . නමුත් 500ට අඩු බෑග් වලට ඔයාල ප්‍රින්ට් එකේ බ්ලොක් එකට රු. 2000ක් අමතරව ගෙවන්න ඕන. බෑග් 500ට වැඩි නම් ඔයාලට අමතරව බ්ලොක් වලට අයකිරීමක් නෑ.. ඒ වගේම ඔයාල බෑග් වැඩියෙන් ඕඩර්කරන තරමට ඔයාලට එක බෑග් එකකට වැටෙන මුදල බෑග් ගනනට සාපෙක්ශව අඩු වෙනවා..

එහෙනම් දැන්ම අමතන්න.. 😍😍
074 151 6170

24/07/2024

හීනෙට යන ගමන්... 🥹😍😍😍

ඔයාගෙ බිස්නස් එකටත් බෑග් එකක් ප්‍රින්ට් කරගත්තෙ නැද්ද තාම... 🫣🥰 කෝල් එකක් දෙන්න එහෙනම්.... 0741516170

16/07/2024

Non woven Bag Pinting..
Pharmacy Bags.. Thanx for this order Digasiri Hospital

14/07/2024

Only for Brands... 🙂

Want your business to be the top-listed Shop in Puttalam?
Click here to claim your Sponsored Listing.

Website

Address


No. 184/C, Anuradhapura Road
Puttalam
61300