Motorcom.lk
Not Just Parts, Trusted Advice!
2026 is the year Motorcom.lk moves forward stronger❤️
Official Website Coming Soon!
Stay Tuned.
23/09/2025
Suzuki Maruti Alto 800 Genuine Shock Absorbers Available !
Workshop එකට ගිහින් Price අහන්නෙ නැතුව,
අඩුවටම Parts ටික ඔයා අරගෙන යන්න.
Front Shock Absorbers
One Pair - Rs: 10,500
Rear Shock Absorbers
One Pair - Rs: 8,900
ඔබගේ නිවසටම ගෙන්වාගැනීමට අදම අපිට කතා කරන්න.
Call or Whatapp - 077 55 92 401
⭕️ Made in India
⭕️ 100% Genuine
⭕️ Fast Delivery
Motorcom.lk
Not Just Parts, Trusted Advice!
21/09/2025
වැස්සට කලින් වාහනේ Wiper Blades Check කරලා අරන් තියාගන්න.
ඔයාගෙ පරණ Wiper Blades වල Size එක මැනලා අපිට එවන්න. ඔයාගෙ ගෙදරටම Kaier Brand එකෙන් Hybrid Wiper Blades අපි එවන්නම්.
⭕️ Cash On Delivery.
⭕️ Island Wide Free Delivery.
⭕️ Blades දෙකම රු. 1800/- ක් පමණයි.
Chance එක මිස් කරගන්නෙ නැතුව අදම අපිට Message එකක් දාන්න.
❤️🔥 එහෙනම් හැමෝටම Happy Driving ❤️🔥
15/09/2025
🇱🇰Toyota Prius, Aqua, Axio Hybrid Coolent Pump🇱🇰
🔺Genuine or Chinese කැමති විදියට මිලදීගන්න.
🔺උසස්ම තත්වයේ Auto Parts ඔබගේ නිවසටම ගෙන්වාගන්න අදම අපිට කතා කරන්න.
🔺6 Months Warranty.
15/08/2025
🇱🇰Suzuki Wagon R MH55s Adjusters 🇱🇰
🔺ලංකාවේ අඩුම මිල.
🔺Water Seal එක සමගින් උසස් තත්වයේ Adjusters ඔබගේ නිවසටම ගෙන්වාගන්න අදම අපිට කතා කරන්න.
🔺3 Months Warranty.
05/08/2025
Your Toyota Genuine Parts Hub.
Looking for Toyota Genuine Parts for any model – old or new?
Motorcom.lk delivers authentic quality, unbeatable service, and fast islandwide delivery right to your doorstep.
🛠️ All Toyota Models Covered
📦 Delivered in 24–48 Hours
✅ 100% Genuine | Reliable | Affordable
💯 Trusted by Toyota owners across Sri Lanka
👉 Stop wasting time with low-quality parts.
Choose Motorcom.lk – For the Parts That Fit Right the First Time.
05/08/2025
🇱🇰 KAVO Shock Absorbers – Now in Sri Lanka! 🇱🇰
Experience smooth rides with trusted Netherlands engineering.
KAVO Parts – Shock Absorbers are built with high-quality materials, ensuring durability, perfect fit, and long-lasting performance.
Ideal for Sri Lankan roads, whether you're driving in the city or the hill country.
✅ OEM-level quality
✅ Tested for Asian road conditions
✅ Competitive price
✅ 1 Year or 30,000km Warranty
✅ Trusted in over 30 countries
🇱🇰 KAVO Shock Absorbers දැන් ශ්‍රී ලංකාවේ! 🇱🇰
යුරෝපීය (Netherlands) තාක්ෂණයෙන් නිපදවූ KAVO Shock Absorbers
මෘදු සහ ආරක්ෂිත ගමනකට!
KAVO Shock Absorbers උසස් තත්ත්වයන් නිර්මාණය වී ඇත. දිගුකාලීන භාවිතයට සහ ශ්‍රී ලංකාවේ මාර්ග තත්ත්වයට සුදුසු ලෙස සකස් කර ඇත.
✅ OEM (Original Equipment) තත්ත්වයට සමාන
✅ ආසියානු මාර්ග තත්ත්වයන් සඳහා පරීක්ෂා කර ඇත
✅ සහනදායී මිල ගණන්
✅ අවුරුදු 1ක් හෝ කි.මී. 30,000ක් වගකීම
✅ රටවල් 30කට වැඩි විශ්වාසය.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Ragama
11010