NAITA A/L Technology Stream NVQ Program

NAITA A/L Technology Stream NVQ Program

Share

උසස් පෙළ තාක්ෂණවේදය හැදෑරූ සිසුන්ට NVQ 4 මට්ටමේ සහතිකයක් ලබාගැනීමට දැන් අවස්ථාව සැලසී ඇත.

08/02/2024

උසස් පෙළ තාක්ෂණවේදය හැදෑරූ සිසුන් සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් 4 වන මට්ටමට(NVQ 4) අදාල පුහුණුව ලබාදීමේ ජාතික වැඩසටහන..

ඔබත් උසස් පෙළ තාක්ෂණවේදය හැදෑරූ සිසුවෙක් නම් පහත පෝරමය පුරවා අදම ලියාපදිංචි වන්න.

අයදුම්පත් භාරගන්නා අවසාන දිනය: 2024/02/20

පහත ලින්කුවෙන් හෝ QR කේතය Scan කර මාර්ගගත ක්‍රමයට අයදුම්පත යොමු කල හැක.

https://docs.google.com/forms/d/e/1FAIpQLSci_BYiNbmzgLBOhLJVVWWtg2jIdsr2bPFpfWOMd2LfDmWNmw/viewform?usp=sf_link

02/02/2024

උසස් පෙළ තාක්ෂණවේදය හැදෑරූ සිසුන් සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් 4 වන මට්ටමට(NVQ 4) අදාල පුහුණුව ලබාදීමේ ජාතික වැඩසටහන..

ඔබත් උසස් පෙළ තාක්ෂණවේදය හැදෑරූ සිසුවෙක් නම් පහත පෝරමය පුරවා අදම ලියාපදිංචි වන්න.

අයදුම්පත් භාරගන්නා අවසාන දිනය: 2024/02/20

https://docs.google.com/forms/d/e/1FAIpQLSci_BYiNbmzgLBOhLJVVWWtg2jIdsr2bPFpfWOMd2LfDmWNmw/viewform?usp=sf_link

21/02/2023

උසස් පෙළ තාක්ෂණවේදය හැදෑරූ සිසුන් සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් 4 වන මට්ටමට(NVQ 4) අදාල පුහුණුව ලබාදීමේ ජාතික වැඩසටහන..

ඔබත් උසස් පෙළ තාක්ෂණවේදය හැදෑරූ සිසුවෙක් නම් පහත පෝරමය පුරවා අදම ලියාපදිංචි වන්න.

අයදුම්පත් භාරගන්නා අවසාන දිනය: 2023/03/12

https://docs.google.com/forms/d/e/1FAIpQLSexK0xRKYyXDn_KZ9czTzG68hJPaVm3A-Nk0gAHKjS-2DR4Dw/viewform?usp=sf_link

Photos from NAITA A/L Technology Stream NVQ Program's post 17/01/2023

උසස් පෙළ තාක්ෂවේදය හැදෑරූ සිසුන් හට NVQ 4 ලබා දීමේ ජාතික වැඩසටහන යටතේ "පැල තවාන් සංවර්ධන සහකාර" ක්ෂේත්‍රයට අදාලව මාස 6 ක කර්මාන්තගත පුහුණුව සාර්ථකව අවසන් කල සිසු සිසුවියන්ගේ "අවසාන ඇගයීම් පරීක්ෂාව" 2023/01/06 හා 07 දෙදින තුල ගම්පහ උද්භිද උද්‍යානයේ දී සාර්ථකව පැවත්වුණි.

Want your school to be the top-listed School/college in Rajagiriya?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

971 Sri Jayawardenepura Mawatha, Sri Jayawardenepura Kotte, Welikada
Rajagiriya

Opening Hours

Monday 08:30 - 04:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 04:15