Axis Chartered Architects
Axis is an architectural design studio offering complete Architectural, Interior, and Landscape services—from concept to completion
04/11/2025
කඨින චීවර පුජාව - 2023
උතුම් ආර්ය මහා සංඝරත්නයේ ආශිර්වාදය හා මග පෙන්වීම යටතේ සැඳැහැ සිතින් යුතුව දෙදහස් විසිතුනක් වූ නිකිනි මස සිට වප් මස දක්වා උතුම් කඨින චීවර පූජාව සිදු කරන ලදී.
ඇසළ පුර පසළොස්‌වක පොහොය දින පෙර වස් සමාදන් වූ දෙහිවල ප්‍රදේශයේ ඒක විහාරීව සෙනසුනක වැඩ විසූ, සීලයෙන් ගුණයෙන් ආඩ්‍යය වූ භික්‍ෂුන් වහන්සේ නමක් අරමුණු කරමින් දැහැත්ගොටු හා වැසිසළු පූජා කොට කඨින ආරාධනය කරන ලදී.
ඉනික්බිති චීවර පඬු දෑතින්ම, සකස් කොට, විනයානුකූලව සකසාගත් කඨින චීවරය පඬු පෙවීමේ දුර්ලභ, මහාර්ඝ පුණ්‍යකර්මය සිදු කෙරිණි.
එකී කාලය මුලුල්ලෙහිම වස් වැසූ ආර්‍ය් මහා සංඝරත්නයට සිව් පසයෙන් සංග්‍රහ කොට , සමගාමීව සද්ධර්ම දේශනා ආදී නේක පුණ්‍යකර්මයන් සිදු කෙරිණි.
තවද කල්‍යාණමිත්‍ර වාසි ගෘහයන් වෙත උතුම් කඨින චීවරය වඩම්මවා, මහත් වූ පිරිවරකට මේ අති උතුම් පුණ්‍යකර්මයට සැබැදීමට අවස්තාව ලබා දෙන ලදී.
අවසන බුද්ධාලම්බන ප්‍රීතිය මුදුන්පත් වන අයුරින් සැකසුනු ඉතාමත් අලංකෘත වටපිටාවක කඨින චීවරය තැන්පත් කර, උතුම් සම්බුද්ධ පූජාවන්ද සිදු කරමින් සියතින්ම සැකසුනු පඬු , චතු මදුර, ඖෂධීය නෙල්ලි සහ නේක සෙසු පිරිකරයන්ද සහිතව , අතිමහත් ගෞරව භක්තියෙන් ඒ උතුම් කඨින චීවරය සඝ සතු කොට පූජා කෙරිණි.
සාදූ සාදූ සාදූ !!!
16/05/2025
The Paddock Club - Café & Lounge
We’re excited to unveil our latest creation, “Paddock Club” – a distinctive automotive-themed restaurant in the heart of Kohuwala, designed especially for car lovers and motorsport enthusiasts. Recently featured on the popular TV program “Sirasa Kedella,” the space offers a dynamic setting where fans can connect over their shared passion for cars while enjoying a unique dining experience.
Youtube Link:
Car Shows, performance බලන්න කියාපු තැනක් | Kedella (කැදැල්ල) | Sirasa TV ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට Youtube නාලිකාව දැන්ම Subscribe කරන්න 👉 www.youtube.com/ 𝗨𝗦 𝗢𝗡 *...
L I M I T L E S S S P A C E . U N L I M I T T E D F L A V O U R S .
This residence, originally constructed in the 1960s as a family home, has undergone an adaptive reuse transformation into a vegetarian restaurant. The original character and ambiance of the dwelling have been thoughtfully preserved, with the new architectural interventions seamlessly integrating into the existing aesthetic. Throughout the project, upcycled materials, including scrap metal art pieces and light fittings, enhance the nostalgic essence of the building, reinforcing its vintage charm while offering a fresh, modern experience. Dining is not just about food; it’s about experiencing the interplay between the environment and cuisines.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
25, Fifth Lane
Ratmalana
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:30 - 17:00 |
| Wednesday | 09:30 - 17:30 |
| Thursday | 09:00 - 17:30 |
| Friday | 09:00 - 17:30 |