Wisdom Computer Solutions
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wisdom Computer Solutions, Computer Company, Ratnapura.
කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය කළ ඉන්දියාවේ පළමු ප්‍රවෘත්ති නිවේදිකාව 'ලීසා' යි.
ඔඩීෂා ප්‍රාන්තයේ රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති කියන ඇය ඔඩීෂා භාෂාව මෙන්ම ඉංග්‍රීසි භාෂාව ද හොඳින් හසුරුවන බවයි එරට මාධ්‍ය වාර්තා කලේ.
කෙසේ වෙතත් ඔඩීෂාහී භාෂාව තවත් වෘත්තීය මට්ටමින් ලබාදීම සඳහා තවදුරටත් පර්යේෂණ ක්‍රියාත්මකයි.
ලීසා ප්‍රවෘත්ති නිවේදනය සිදුකරන්නේ ඔඩීෂාහී දේශීය හෑන්ඩ්ලූම් සාරියකින් සැරසීගෙනයි.
05/02/2023
මේ ලිපිය කියවන ඔබ ක්‍රිප්ටෝ ගනුදෙනු පිළිබදව කිසිම දෙයක් නොදැන සිටියත් බිටිකොයින් පිළිබදවනන් අනිවාරෙයන්ම අහලා ඇති. එහේම නේද ? ඒ තරමට බිටිකොයින් අද ලෝකෙය් ජනප්‍රියයි. ඇයි ඒ ? අද වන විට විශාල ප්‍රමාණයක ක්‍රිප්ටෝ මුදල් වර්ග තිබුනට බිටිකොයින් තමයි මේ බොහෝ මුදල් වර්ගවල මුලික අඩිතාලම උනේ. 2008 දි Satoshi Nakamoto කියන නමින් පිටු 9 ක වාර්ථාවක් නිකුත් කරනවා මේ මුදල් වර්ගය කොහාමද Digital ආකාරයෙන් ක්‍රියා කරන්නේ කියන ආකාරය පිළිබදව. ඊට පස්සේ 2009 දි පලමු මෘදුකාංගය එළියට එනවා. මෙතැනින් තමයි බිටිකොයින් වල ආරමිභය සිද්ධ වෙන්නේ. හැබැයි එක දෙයක්. මේ Satoshi Nakamoto කියන්නේ කවුද, ඉන්නේ කොහේද කියල ලෝකෙය් කවුරැත් දන්නැ. නම දිහා බැලුවම ජපානයේ නමක් වගේ උනාට, මෙ නමවත් අඩුම තරමේ ඇත්ත එකක්ද නැත්තන් ෆෙක්ද කියලා කව්රැත් දන්නැ. සමහර විට මේ එක පුද්ගලයෙක් වෙන්න පුලුවන්. එහෙමත් නැත්තන් කණ්ඩායමක් වෙන්න පුලුවන්. එ ගැන අද වන තුරැ කිසිම සදහනක් නැ. කොහෝම උනත්, Satoshi Nakamoto විසින් නිකුත් කරපු ඩිජිටල් මුදල් පද්ධතිය සම්පුර්ණයෙන්ම විවෘතයි. ඔනැම අයකෙුට ඒක වැඩ කරන අකාරය බලන්න පුලුවන්. ඒ නිසාම තමයි මේ බිටිකොයින් සිස්ටම් එක ලෝකය පුරා පිළිගැනිමට ලක් උනේ හා ඉදිරියටත් එහේමම පවතින්නේ.
ක්‍රිප්ටෝ ආයෝජනයේ වාසි
ඔබ හිතනවාට වඩා ක්‍රිප්ටෝ ආයෝජනයේ ලොකු වාසි ගනනාවක් තියෙනවා.
ඔබට හැකියාව තියෙනවා ස්ටෝක් ගණුදෙනු වගේ ක්‍රිප්ටෝ මුදල් ඇරගෙන තියාගන්න ආනාගතයේදි මිල වැඩි උනාම විකුණන්න. (උදා- බිටිකොයින් (BTC), එතිරියමි (ETH), සහ මේ හා සාමාන අනෙකුත් ක්‍රිප්ටෝ මුදල් වර්ග.)
එහේම නැත්තං මේ කතාව Spot Trading විදියට දිනපතා කරලා අමතර ආදායමක් උපයා ගන්නත් ඔබට පුලුවන්. (මොකද මේ ක්‍රිප්ටෝ වල උනත් වටිනාකම සෑම තත්පරයකම වෙනස් වෙනවා. අපිට කරන්න තියෙන්නේ මිල අඩුවුනු වෙලාවක් බලලා යමි ප්‍රමාණයක් අරගෙන, මිල වැඩි උනාම විකුණන එක. )
මේ ලිපිය ලියන අවස්ථාව වෙනකොට (2023-02-05) BTC (Bitcoin) එකක මිල ඩොලර් 23300 කට ආසන්නයි. හැබැයි බොහෝ විශේෂඥයන් අනුමාන කරන විදියට බිටිකොයින් තව අවුරැදු 5 ක් යනකොට ඩොලර් ලක්ෂ දෙකක් දක්වා වැඩි වෙන බව ප්‍රකාශ කරලා තියෙනවා. හිතන්න අද ඔබට ඩොලර් 100 ක හෝ 1000 ක බිටිකොයින් තිබුනොත් ඉදිරි අවුරැදු 5 න් පස්සේ කීයක්ද ලැබෙනවද කියන එක.
ඒක නිසා ආනාගත ආයෝජනයක් විදියට හා දෛනික ආදායමක් විදියට ස්පොටි ගණුදෙනු කියන්නේ ඉතාමත් හොද ක්‍රමයක්.
දැන් මෙතැනි එහාට තව දුරටත් අපි මේ කොහොමද වෙන්නේ හැදිලා තියෙන්නේ කොහෝමද කියන ප්‍රශ්ණ කතා කරලා ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ. මොකද ඔයාලා ඇවිල්ලා ක්‍රිප්ටෝ මගින් මුදල් උපයන ආකාරය දැන ගන්න මිසක්, එකේ අඩිතාලම කොහෝමද හැදිලා තියෙන්නේ කියලා දැන ගන්න නෙවෙයිනේ. නේද. ඒක නිසා ඊළග ලිපියේ ඉදලා අපි කෙලින්ම ක්‍රිප්ටෝ ගණුදෙනු කරන ආකාරය ගැන කතා කරනවා.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Ratnapura