Menama Engineering

Menama Engineering

Share

🤖 Elevating industries through the supply and manufacturing of state-of-the-art automated industrial machines, process lines, and custom solutions.

Photos from Menama Engineering's post 18/06/2026

🧑‍🔧 පුවක්වලින් වැඩි ලාභයක් ලබාගන්න!

🧑‍🔧 කප්පරකට පුවක් ව්‍යාපාරය තවත් සාර්ථක කරගැනීමට,⭕ පුවක් සුද්ද කිරීමේ යන්ත්‍රය සහ ⭕පුවක් පොලිෂ් කිරීමේ යන්ත්‍රය අද දින මේනම ඉංජිනියරින් ආයතනයෙන් මීගොඩ ප්‍රදේශයට භාරදෙන ලදී.

🧑‍🔧 ඉහළ නිෂ්පාදන ගුණාත්මකභාවය, කාලය හා ශ්‍රමය ඉතිරි කරන නවීන තාක්ෂණය සමඟින් ඔබේ ව්‍යාපාරයත් ඊළඟ මට්ටමට ගෙනයන්න.

📞 Menama Engineering – ඔබේ කර්මාන්ත සාර්ථකත්වයේ විශ්වාසනීය සහකරු.
☎️ 077 6400 660

Photos from Menama Engineering's post 12/06/2026

🐟 උම්බලකඩ වියළීම දැන් පහසුයි... ලාභදායීයි... වෘත්තීයමයයි!

මේනම ඉංජිනියරින් ආයතනයෙන් උම්බලකඩ වියළීමට තිස්සමහාරාම ප්‍රදේශයට රැගෙන ගිය කිලෝ 50 විජලන යන්ත්‍රය යි මේ ඔබට දිස් වන්නේ.

🏭 මෙම විජලන යන්ත්‍රය මගින් උම්බලකඩ ඉතා හොඳින් වියළා ගන්න.

💡 ඔබත් උම්බලකඩ, කරවල, මිරිස්, කුළුබඩු හෝ වෙනත් ආහාර නිෂ්පාදන වියළීම සඳහා නවීන තාක්ෂණයට එක්වන්න.

🏆 විශ්වාසයේ නාමය – MENAMA ENGINEERING

📞 වැඩිදුර විස්තර සඳහා අදම අමතන්න:
☎️ 077 6400 660

Photos from Menama Engineering's post 08/06/2026

⭕ ඔබේ කොහුබත් කාර්මාන්තයේ ආදායම දෙගුණ තෙගුණ කර ගන්න.

🧑‍🔧 මෙන්න මේනම ඉංජිනියරින් අපි අභිමානයෙන් නිශ්පාදන කරන කොහු බත් වියළිමේ යන්ත්‍රය.

🧑‍🔧 ලංකාවෙන් ලොවට වැඩිම අපනයනය වන නිෂ්පාදන අතර කොහුබත් හා Coco Chips ප්‍රමුඛ ස්ථානයක් ගනී! 🧑‍🔧ඔබත් කොහුබත් කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයෙක් නම්, ඔබගේ ආදායම දෙගුණ තෙගුණ කරගැනීමට හොඳම ආයෝජනය මෙන්න. මෙම කොහු බත් වියළීමේ යන්ත්‍රය රැගෙන ගියේ, " අම්පාර ප්‍රදේශයටයි.

🧑‍🔧මේනම ඉංජිනියරින් ආයතනය අභිමානයෙන් නිෂ්පාදනය කරන නවීන කොහුබත් වියළීමේ යන්ත්‍රය.🇱🇰🧑‍🔧 අද වන විට සාර්ථක කොහුබත් ව්‍යාපාර රැසක විශ්වාසය දිනාගත් යන්ත්‍රයකි.

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.
☎️ 077 37000 70
🇱🇰 Made in Srilanka 🇱🇰

⚙️ මේනම ඉංජිනියරින් පුද්ගලික සමාගම.

05/06/2026

🥥 පොල් ගෑම දැන් අධිවේගීව!

🧑‍🔧 ව්‍යාපාරික ඔබට පොල් ගෑමේ කාර්යය ඉක්මනින්, පිරිසිදුව සහ කාර්යක්ෂමව සිදුකර ගැනීමට MENAMA ENGINEERING
Coconut Scrapping Machine හඳුන්වා දෙයි.

🏭 ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට ගෙන යාමට අදම අප හා එක්වන්න.

📞 077 120 37 15

🥥

Want your business to be the top-listed Engineering Company in Ruwanwella?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Ruwanwella