Green Corridor

Green  Corridor

Share

Camping, hiking and relaxing experience with your family. your "Ultimate Mountain Adventure".

31/12/2025

Green Corridor වෙතින් ඔබට 2026 සුබ අලුත් අවුරුද්දක්! ✨

මෙම අලුත් අවුරුද්ද ස්වභාවයේ අලංකාරය මැදින් ආරම්භ කරන්න!

2026ට පිවිසෙන්න ඔබට සතුටින්, නවීනත්වයෙන්, සහ ආදර්ශමත් සිතුවිලි වලින් සපිරිව, සතුට සහ වර්ධනය ගෙන එවා...!

Photos from Green  Corridor's post 25/07/2025

නිදහසේ කරදර නැතුව සැහැල්ලුවෙන් Camping කර සතුටු වෙන්න.... ​
ඔබට ඇත්තේ ඇවිත් විනෝද වීමට පමණයි. .. ​
Camping tent ගෙන ඒම අවශ්‍ය නැත....
washroom ගැන බය වෙන්න දෙයක් නෑ... ​
ඒ සියලු දේවල් අපි ඔබට සපයන්නෙමු.... ​
කෑම බීම සහ BBQ අපි සූදානම් කරල දෙනවා... ​
එන්න Green Corridor වෙත....​

අදම කතා කර book කර ගන්න. ​
Green Corridor - 076 9499270 ​

වැඩි විස්තර https://greencorridor.lk අපේ වෙබ් පිටුව බලන්න.​

Green Corridor - Ultimate Mountain Adventure ​

12/07/2025

Camping එකක්ද? Hiking එකක්ද? දෙකම එකටම කරන්න හැකි තැනකට එන්න!​

ලස්සන පරිසරයක යහලු යෙහෙලියන් සමඟ විනෝද වෙමින්, සන්සුන් කදවුරු ජීවිතයක් හොඳටම විඳින්න. සීතල සුළඟ, සන්සුන් මතකයක් බවට පත්වන Green Corridor වෙත ඔබත් පිටවෙන්න.​

Green Corridor – Ultimate Mountain Adventure​

කදුවැටී, ගස් ගල් වලින් පිරුණු සුන්දර පෙදෙසකින් ගිහිල්ලා, නිදහසින්, කරදරයකින් තොරව Hiking කරමු. ​

අදම අමතන්න, වෙන් කරවාගන්න – 076 9499270​

වැඩි විස්තර https://greencorridor.lk​

Green Corridor - Ultimate Mountain Adventure ​

28/06/2025

කඳුකරයෙන් පැන එන සිසිල් දිය දහරකින් නාල... විනෝද වෙලා, කඳු මුදුනකට ගිහින් විනෝද වන්න කැමතිද?​

මෙන්න ඔබට ඒ සතුට ගන්න පුළුවන් එකම තැන... යාළුවන්, එක්ක ඇවිත් full fun එකක් ගන්න, එන්න අපේ Green Corridor වෙත...​

අපගේ Bass Camp එකෙන් වාහන සුරක්ෂිතව තබා, කා බී විනෝද වී, නැවත අපගේ කදු මුදුනේ ඇති Green Corridor වෙත යමු.... එන්න විනෝද වන්න... ​

අදම කතා කර book කර ගන්න. ​
Green Corridor - 076 9499270 ​

වැඩි විස්තර https://greencorridor.lk අපේ වෙබ් පිටුව බලන්න.​

Green Corridor - Ultimate Mountain Adventure ​

Want your hotel to be the top-listed Hotel in Ruwanwella?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Thibiriya Estate, Narangala, Dedugala Road, Bulathkohupitiya
Ruwanwella
71237