Why Sajith
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Why Sajith, Political organisation, No. 30, Oppossion leader office, Slave Island.
15/01/2024
තෛපොංගල් උත්සවය නිමිත්තෙන් අද (15) විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ උත්සවයක් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එක් වුණා.
25/12/2023
යේසුස් වහන්සේගේ ඉගැන්වීම් තුළ ගැබ්වන්නේ, යහපත් සමාජයක් ගොඩනැගීම උදෙසා පදනමයි.
"වඩාත් ශ්‍රේෂ්ඨතම තැනැත්තා සියල්ලන්ගේ සේවකයාය" යන දේශනාව තුළින් මේ බව වඩාත් තහවුරුවේ.
එබැවින්, මේ උදා වූ නත්තලේදී සියළු ලෝ වැසියන් වෙත ප්‍රේමයේ පණිවිඩය ගෙන යාමටත්,අප රට තුළ යහපත් සමාජයක් ගොඩනැගීමටත් සියල්ලන් අදිටන් කරගනිමු.
සුබ නත්තලක් වේවා..!
සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක
The Teachings of Jesus is ebedded with the foundation for building a good society.
This is further confirmed by the sermon "The Greatest among you will be your servant."
Therefore, let us all be resolved in this Christmas to carry the message of love to all people in the world and to build a good society in our country.
Merry Christmas to you!
சிறந்த சமூகத்தைக் கட்டியெழுப்புவதற்கான அடிப்படைகளே இயேசுவின் போதனைகளின் உள்ளார்ந்தமாகும்.
“அனைவரினதும் சேவையாளரே சகரிலும் உன்னதமானவர்” என்ற உபதேசத்தின் மூலம் இது மேலும் உறுதிப்படுத்தப்படுகிறது.
எனவே,உதயமாகும் இந்த நத்தார் தினத்தில் அன்பின் செய்தியை உலக மக்கள் அனைவருக்கும் எடுத்துச் செல்லவும்,எமது நாட்டில் நலவுகள் மேலோங்கும் சமுதாயத்தைக் கட்டியெழுப்பவும் நாமனைவரும் உறுதி ஏற்போம்.
இனிய நத்தார் நல் வாழ்த்துக்கள்!
சஜித் பிரேமதாச
எதிர்க்கட்சித் தலைவர்
රටෙන් සොරකම් කළ සියළු සම්පත් අපේ රටට නැවතත් ලබා ගන්නවා.
නව නීතිමය රාමුවක් තුල ක්‍රියාත්මක කරන, Sටොලෙන් ඇස්සෙට් ර්‍එcඔවෙර්ය් වැඩසටහනක් මගින් දූශිතයන් විසින් රටට අහිමි කළ සියලු සම්පත් නැවතත් රටට ලබා ගත යුතුයි.
Watch Full Video: https://youtu.be/z4_hkCyTXkk
Sajith Premadasa
12/12/2023
ආර්ථික ඝාතකයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළ, මහජන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් රට අගාදයට ඇද දැමූ, රාජපක්ෂවරුන් ප්‍රමුඛ දූශිත කණ්ඩායමට එරෙහිව නැගී සිටින්න.
යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ කොටස් කරුවෙක් වන්න,
ඔබත් පැමිණෙන්න!
28/11/2023
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
No. 30, Oppossion Leader Office
Slave Island