CTG_Studio
CTG_Studio page made for young people who want to earn dollars through international online business.
07/04/2023
📌Beginner Tips - 002
♨️අද ලෝකය වගේම මේ Crypto Market එක කියල කියන්නෙත් හැම දවසක් ගානෙම අලුතින් දේවල් එකතු වෙන ඒ වගේම Update වෙන ක්ෂේත්‍රයක්.
ඉතින් මේ Market වල Play කරන ඔයාට විශේෂයෙන්ම ඔයා Trading කරන කෙනෙක් නම් මේ අලුත් Updates ඉතාමත් ඉක්මනින් දැනගන්න එක ගොඩක් වැදගත්.
⚠️ඉතින් මොනවද ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ මේ Updates❔
▪️Daily fundamental update
▪️Rules & regulations
▪️Coin pairs
▪️World economy
▪️Political situation
▪️Update about exchanges
▪️New functions & options
♦️ඉතින් Long term මේ Crypto Market එකේ HODL කරන කෙනෙක්ටත් වඩා ගොඩක් වැඩියෙන් Trading කරන ඔයා මේ ඉහත කිව්ව දේවල් ගැන හොඳ අවබෝධයකින් ඉන්න ඕනෙ.
[See the first comment for English language ..!]
06/04/2023
📌Beginner Problem - 013
🛑කොහොමද හරියටම *Trend Line* එකක් ඇඳගන්නෙ❓
⚠️Tren line එකක් අඳිනකොට ඔයා මතක තියාගන්න ඕනෙ දේ තමයි *Up trend එකක නම් Price එකට යටිනුට්ත් Down trend එකක නම් Price එකට උඩිනුත් තමයි* Line එක ඇඳගන්න ඕනෙ.
වෙන ඕනෙම දිශාවකට Trend line එකක් අඳිනකොට අවම වශයෙන් *Swing Point දෙකක් වත් Touch වෙන්න* ඇඳගන්න.
මේ වගේ Trend Line එකක් *Break වෙන අවස්ථාවක අපිට හරි Confirmations එක්ක හොඳ Entry* ගන්නත් අවස්ථාව තියෙනවා.
[See the First Comment for English language ..!]
26/03/2023
📌Beginner problem - 010
🛑Fundamental News එකක් කියන්නේ මොකක්ද?
⚠️Market එක ඒ කියන්නේ මේ Chart වල හැම candle එකක්ම හැදෙන්න සාදාරන හේතුවක් තියෙන්න ඕන. ඉතින් ඔය candles හැදෙන්නේ මිනිස්සු මේ cryptocurrency සහ trade(traditional market) කරන්න පුලුවන් දේවල් වලට සල්ලී දාන නිසයි.
ඉතින් ඒ සල්ලි දාන්නහේතු තියෙන්න එපැයි
ඇත්තටම හේතු දෙකයි තියෙන්නේ පොඩ්ඩක් හොයල බලන්න.
අපි මිනිස්සුනේ,
1) Greed (සල්ලි ලැබේවී යනතන්හාව)
2) Fear (සල්ලි නැති වේවි යනබය)
ඉතින් ඔය Fundamental news වලින් ඔය පුලුවන් ඔය උඩින් කියල තියෙන හේතු දෙක වෙනස් කරන්න.
Market එකට possitive news ආවාම up වෙන්නේ ඒකයි.
Market එකට negetive news ආවාම down වෙන්නෙත් ඒකයි.
🔘ඉතින් ඔය වගේ market එකට දැනට ඇවිල්ලා තියෙන hopes වෙනස් කරන්න පුලුවන් news එකක් තමා
බොහෝ විට පහල තියෙන liquidity grab කරල එක පාරම up වීමට තියෙන සම්බාවිතාවය >80% ඒක නිසා high leverage trade කරද්දී ගොඩක් පරිස්සමින්.
♦️Market එකට එන news analysis කරන එකට තමා Fundamental analysis කියන්නේ.
මේක ඉතාම ලේසි වැඩක් වගේ තමා පේන්නේ. කරලම බලන්නකෝ කොච්චර ලේසිද කියල 😉.
[See the first comment for English language ..!]
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Website
Address
Suriyawewa