Samarasinghe Jet Liner

Samarasinghe Jet Liner

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Samarasinghe Jet Liner, Digital creator, තිස්ස පාර හේනකඩුව තංගල්ල, Tangalle.

21/05/2026

☝ නොසැලී පෙරටම ☝ 🇱🇰🇱🇰

😈 මිනිස්සුන් වෙනුවෙන් නොනිදන මිනිසා 😈

••••💚 ՏᎪᎷᎪᎡᎪՏᏆΝᏀᎻᎪ ᎫᎬͲ ᏞᏆΝᎬᎡ💚 ••••
💚ᎫᎬͲ ᏞᏆΝᎬᎡ 07💚

🚀🚀 දකුණේ සිට එකම අසුනක යමුද යාපනේ 🚀🚀

☸️ කඳ සුරිඳු පිහිටයි ☸️

(𝗫) තංගල්ල [❽❼/❸❷] යාපනය (𝗦)

🔰 අර්ධ සුඛෝපභෝගී සේවය 🔰

යාපනය බලා පිටත්වීම්,
තංගල්ලෙන් :- 05.10 PM
මාතරින් :- 06.10 PM
ගාල්ලෙන් :- 07.15 PM
කොළඹින් :- 10.40 PM

තංගල්ල බලා පිටත්වීම්,
යාපනයෙන් :- 06.30 PM
අනුරාධපුරයෙන් :- 11.00 PM
පුත්තලමින් :- 12.00 AM
කොළඹින් :- 03.40 AM

ගමන් මාර්ගය 👉

තංගල්ල, බෙලිඅත්ත, දික්වැල්ල, මාතර, වැලිගම, අහංගම, හබරාදූව, ගාල්ල, හික්කඩුව, අම්බලන්ගොඩ, අලුත්ගම, කළුතර, පානදුර, දෙහිවල, කොළඹ, වත්තල, ජාඇල, කටුනායක, මීගමුව, වෙන්නප්පුව, මාදම්පේ, හලාවත, කීරියන්කල්ලිය, පුත්තලම, කලාඔය, නොච්චියාගම, අනුරාධපුර, රඹෑව, මැදවච්චිය, වව්නියාව, ඕමත්ත, මාන්කුලම, කිලිනොච්චිය, අලිමංකඩ, කොඩිකාමම්, චාවකච්චේරි, යාපනය.

ආයුබෝවන් ! 💚🙏

• තංගල්ල - යාපනය ආසන වෙන්කිරීම සඳහා - 071 3080001
( පෙ.ව.10.00 - ප.ව.04.00 අතර )

https://chat.whatsapp.com/FPfQZl0aVfW3ksYJBXjn7P

• බස්රථ පිළිබඳ වැඩිදුර විමසීම් සඳහා - 071 702 2020

- සමරසිංහ ජෙට් ලයිනර් - තංගල්ල

Want your business to be the top-listed Media Company in Tangalle?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


තිස්ස පාර හේනකඩුව තංගල්ල
Tangalle
82220

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00