True Still

True Still

Share

Life changing with a changing world�

25/12/2025

❤️🙏❤️

12/09/2025

✨ ඔබේ සිහින සමඟ මිතුරු වීමට ඉගෙන ගන්න. සිහින යනු අවිඥානකත්වයෙන් ලැබෙන සන්නිවේදනයකි. අවිඥානයෙන් ඔබට පණිවිඩයක් ඇත. එය ඔබේ සවිඥානක මනසට පාලමක් නිර්මාණය කිරීමට උත්සාහ කරයි. ✨🙏

12/09/2025

✨ හුදකලාව, තනිකමක් වැනි දුකක්, කනගාටුවක් මෙන් හැඟෙන, නමුත් ඉතා ගැඹුරු සාමය සහ නිශ්ශබ්දතාවය මතුවන්නට මඟපාදන උත්තරීතර හුදකලාවකි. එය, ඔබ ඒ දෙස බලන ආකාරය මත රඳා පවතීවි.. ✨

Want your public figure to be the top-listed Public Figure in Tangalle?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Angunukolapelessa
Tangalle
82220