Heidi

Heidi

Share

Bringing blooms to life with creativity and color. 🌷 Handmade pipe cleaner flowers that never wilt 🌈💐 Perfect for gifts, decor, and spreading smiles 🌼🌹

Photos from Heidi's post 19/01/2026

ඔන්න ඉතිම් ලග ලගම එන පෙම්වතුන්ගේ දිනයට ඔයත් ඔයාගේ එයාට දෙන්න ලස්සනම ලස්සන ගිෆ්ට් එකක් හොයන ගමන්ද ඉන්නේ...😍
එහෙනම්....
මෙන්න මේ පෝස්ට් එක ඔයාට ලමයෝ...😊

මේ පහලින් දාලා තියෙන ඕනම අයිටම් එකක් අපිට කියලා හදාගන්න පුලුවන්...ආහ් ඕනිම තැනකට ඩිලිවරි එකත් කරලා දෙනවා...
තව ඔයාලට ඕනි විදිහට කස්ටමයිස් කරලා හදවගන්නත් පුලුවන්...😌
එහෙනම් ඉතින් ඕඩර් එකක් දාන්නකෝ මේ නම්බර් එකට...😊
0️⃣7️⃣5️⃣0️⃣4️⃣2️⃣3️⃣1️⃣7️⃣3️⃣

゚viralシalシ

Photos from Heidi's post 13/02/2025

"දන්නවද ...?
තෝඩු තෑගි දෙන්නේ
උරුමක්කාරයෝ උනාට ,
මල් තෑගි දෙන්නේ
හිමිකාරයෝලු...❤️

Velantine එක celebrate කරන්න ගියපු එයාලා...🥀🥀🥀

ඕඩර් එකක් දාන්න whatsapp msg එකක් දාන්න
0️⃣7️⃣5️⃣0️⃣4️⃣2️⃣3️⃣1️⃣7️⃣3️⃣

Want your business to be the top-listed Shop in Trincomalee?
Click here to claim your Sponsored Listing.

Website

Address


Trincomalee