Sexual Health Clinic Trincomalee
Sexual Health Clinic Trincomalee (STD Clinic) is providing STD/ sexual health care and HIV medicine to people in the Trincomalee district.
28/05/2022
මවගෙන් දරුවාට HIV ආසාදනය වීම සම්පූර්ණයෙන්ම වැළැක්වූ රටක් ලෙස ශ්‍රී ලංකාව සහතික ලබා දැනට වසර කිහිපයක් වේ..
එය තහවුරු කරමින් HIV ආසාදනයවූ මවකට ආසාදනය නොවූ දරුවකු ප්‍රසූත කිරීමට අවස්ථාව සැලසීමට ත්‍රිකුණාමලය ලිංගාශ්‍රිත රෝග සායනයට හැකිවිය.
මෙහිදී ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය තුමාගේ, රෝහලේ අධ්‍යක්ෂ තුමාගේ සහ සියලු කාර්‍ය මණ්ඩලයේ දායකත්වය විශේෂයෙන් සිහිපත් කළ යුතුය.
HIV යනු ප්‍රත්‍යක්ෂ වශයෙන්ම වැළැක්විය හැකි රෝගයක් වන අතර, අවශ්‍ය වනුයේ සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙකුගෙන් නිසි උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගැනීම පමණකි.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Sexual Health Clinic, District General Hospital
Trincomalee
Opening Hours
| 09:00 - 03:00 |