Herb Line.lk

Herb Line.lk

Share

ස්භාවික ශාක සාර සංයෝගවලින් ලස්සන වෙන්න ඔබත් කැමතිද.? එක්වන්න අප සමග Herb Line.lk
cl/w'ap 0783558387

Photos from Herb Line.lk 's post 21/11/2022

Herbline Pimple Control නිෂ්පාදන පෙල💐
🔥🔥🔥🔥🔥
කුරුලැ වදයෙන් පිඩා විදින ඔබට අනගි අවස්ථාවක්...😌

කුරුලෑ වදයෙන් පීඩා විදින ඔබ සදහාම Herb Line වෙතින් හදුන්වා දෙනු ලබන නිශ්පාදන පෙල.... 😊
තෙල් සහ කුරුලෑ සහිත සමක් යනු තරුණ ඔබට මහත් හිසරදයකි. ඉතින් Herbline වෙතින් ඔබට බ්ලීචින් රහිත ශාකසාර මුසුකර තැනූ ස්වභාවික නිශ්පාදන පෙලක් හදුන්වා දී තිබේ. Tea Tree Oil, කරාබු නැටි, මිංචි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙල බාවිතයෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත.

🌱1.Pimple Control Face Wash 120 Ml
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක💐

🌱2. Pimple Control Deep Cleansing Milk 120 Ml 💐
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.

🌱3. Pimple Control Scrub Pack 120 ml 💐
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.

🌱4. Pimple Control Moisturizer 120 ml 💐
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.

🌱5.Pimple Control Astringent 100 ml 💐
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි

💐අපගේ නිෂ්පාදන ඔබට ලැබුනු පසු මුදල් ගෙවා ලබාගත හැක 💐

Whatsap ....⭕ 0783558387 📲

Want your business to be the top-listed Beauty Salon in Trincomalee?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


No 29/galmatiyawa Kanthale
Trincomalee