Salon Divine & Studio

Salon Divine & Studio

Share

We specialize in hair, tattoos, piercings, and more. Experience divine beauty and style with us!

26/03/2026

මහනුවර.........මහනුවර..........මහනුවර.....

නිවැරදිව bodypiercing එකක් කර ගන්නා අයුරු මුල සිට ඉගෙන ගනිමු. 😍🎉🏆

ලෝකයේ වැඩිම ඉල්ලුමක් තිබෙන ශරීරය සිදුරු කර ආභරණ පැළඳීමේ විලාසිතාව Piercing නිර්මාණශීලී එක්දින වැඩමුළුව සහ පුහුණු පාඨමාලාවට දැන් සිසුන් බඳවා ගැනේ.
One Day Piercing Class

📌Body Piercings සාප්පු කළමනාකරණය
📌Body Piercing කලාවේ ඉතිහාසය හදුන්වාදීම
📌Piercing කිරීමේ විවිධ ස්ථාන ඉරියව් ක්‍රම සහ විදි හදුන්වා දීම
📌Piercing කිරීමට භාවිතා කරන උපකරණ හඳුන්වා දීම
📌Piercing කරන ස්ථාන හඳුන්වා දීම සහ සලකුණු කිරීම
📌මිනිස් සමේ ව්‍යුහය සහ කෘතිම සම පිළිබඳ මූලික දැනුම
📌උපකරණ විෂබීජහරණය සහ සනීපාරක්ෂාව
📌සජීවීව විවිධ Body Piercing කිරීම සහ පුහුණුව
📌Piercing කිරීමෙන් අනතුරැව සිදු කරන පසුසත්කාරක සහ රැකවරණය පුහුණු කිරීම ඇතුළු තවත් බෝහෝ දේ.

විස්තර දැනගැනීමට 078 177 1436

09/02/2026

ශ්‍රී ලංකාවේ එකම නේවාසික Tattoo පාඨමාලාව🎯
දිවයිනේ ප්‍රමුඛතම් Tattoo ශිල්පියෙකු වීම ඔබෙත් සිහිනයක්ද?
එහෙමත් නැතිනම් ඔබත් විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක්ද?
දින 16ක නේවාසික පාඨමාලාවකින් එම සිහිනය සැබෑ කරගැනීමට ඔබට ලැබෙන මහඟු අවස්ථාව මෙයයි.
සිසුන්ට ඉතා උසස් තත්වයේ නවාතැන් පහසුකම් හා ආහාරපාන සමඟින්. ඒ සඳහා පාඨමාලා ගාස්තුවට අමතරව කිසිදු මුදලක් අය කරනු නොලැබේ.❌💰
🎯පාඨමාලාවට සහභාගී වන සියලුම සිසුන් සඳහා Practice Skin , INK,Tattoo Machine සහා අනෙකුත් සියලුම උපකරණ ලබාදෙන අතර එය ඔබගේ පුහුණුවීම සඳහා ඉතා වැදගත්වේ.🎯
නවීන යන්ත්‍රෝපකරණ හා එක් එක් සිසුවාට වෙන් වෙන් වශයෙන් පුහුණුවට අවශ්‍ය උපකරණ ලබා දෙමින් සිදු කරනු ලබන ලංකාවේ එකම නේවාසික Tattoo පාඨමාලාව හා අදම සම්බන්ධ වන්න.🕘
දින 16ක් ඇතුලත දිවයිනේ සිටින ප්‍රමුඛතම Tattoo ශිල්පීන් දෙදෙනෙකුගේ අධීක්ෂණය යටතේ සිදු කරන පාඨමාලාව දැන්
📌️ හබරණ නගරයේදී,
⭕සරලව පැහැදිලි කරන ප්‍රායෝගික පුහුණුව
⭕මූලික දැනුම අවශ්‍ය නොවේ.
⭕එක් කණ්ඩායමක් සඳහා සිසුන් 10ක් පමණක් බදවා ගැනේ.
ලංකාව තුල ඉතා ඉහළ ඉල්ලුමක් ඇති පාඨමාලාවක් වන
✨ Body Piercing
පාඨමාලාව නොමිලේ ලබාදෙන අතර ඒ සඳහා වටිනා සහතික පතක්ද ලබාදේ.
මේ සියලු දීමනා ලබා දෙන රජයේ පිලිගත් ලංකාවේ එකම ආයතනය...
❗Salon Divine Academy Pvt (Ltd)❗
📞 විමසීම්
📱 077-824 3359
📱 078 177 1436

Want your business to be the top-listed Beauty Salon in Trincomalee?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Trincomale
Trincomalee