Ishu Gold
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ishu Gold, Fashion Model, fort Road, Trincomalee.
07/01/2025
15/12/2024
සීට්ටුවට එන අය 0702827504 නම්බරයට මැසේජ් එකක් දාන්නෝ..🤗
15/12/2024
හායි මගේ රත්තරන් ලමයිනේ...😍
ඔන්න අදත් ආවා ඔයාලට වටින රත්තරන් සීට්ටුවක් අරගෙන..🤑
සීට්ටුව දාන්නෙ ටිකක් වෙනස් විදිහකට..හරිද..💍
මුලින්ම මන් සීට්ටුව ගැන කියන්නම්කෝ 🤗
රු.3000*12 = රු.36 000..හරිද 👍
මේ ගානට ඔයාලට 1g ගන්න පුලුවන්
😍
මේක හොදට කියවලා තේරුම් ගන්න..!
⭕ මුල් කොටස මම තමයි ගන්නෙ
⭕2වෙනි කොටසෙ ඉදන් තමයි නම්බර්ස් දාන්නෙ
⭕ඒ කිව්වේ මෙහෙමයි..මගේ කොටස ඇරුනම තව කොටස් 11ක් තියෙනවනෙ..ඒ මාස 11ටම මාසෙන් මාසෙ නම්බර්ස් දානවා..අදාල මාසෙට නම්බර්ස් දැම්මම ඒ නම්බර් එක එන කෙනාට තමයි ඒ මාසෙ කොටසට අදාල බඩුව ගන්න පුලුවන්..
⭕ඒ වගේ හැම මාසෙකම නම්බර්ස් දානවා
⭕මේ සීට්ටුවේදී ඔයාලට අදාල මුදලට ඕනම බඩුවක් ගන්න පුලුවන්..
උදා: මාල,මුදු,බ්ලේස්ලට්,කරාබු,පෙන්ඩන්ට්(💍📿)
වගේ දේවල්
සැ.යු.
🚫 හොල්මන් වගේ අය මේකට එන්න එපා
🚫මාස දොලහෙම ඉන්න පුලුවන් අය විතරක් එන්න.
🚫කඩේ බඩුවල ගානයි සීට්ටු බඩුවල ගානයි සන්සන්දනය කරන අය එන්න එපා
🚫තමන්ගෙ අනන්‍යතාවය තහවුරු කල හැකි අය පමනක් එන්න
🚫ඒ වගේම ඔයාලට මම මගේ Details අනිවාරෙන්ම දෙනවා.
🚫විශ්වාසනීය අය පමනක් සම්බන්ද වන්න..
🔥ඔන්න එහෙනම් අපේ කොල්ලො කෙල්ලො ටික ඉකමනට මැසේජ් එකක් දාලා ඉකමනටම
ඔයාලගෙ කොටස වෙන් කරවා ගන්න හලිද..😻🫶💝
Ishu Gold
15/12/2024
Welcome to Ishu Gold
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Fort Road
Trincomalee