Sunlesma

Sunlesma

Share

සන්ලෙස්මා කාර් වොෂ්, සාදාකල් නොවෙනස් ?

22/11/2021

බොහෝ අයට තිබෙන ගැටලුවක් තමයි තමන්ගේ වාහනය ගෙදරදීම හොදම තත්වයෙන් සෝදා ගන්නේ කොහොමද කියන එක. ඒකට ප්‍රදාන හේතුව තමයි මිනිස් සිරුරට ආවේණිකව හදපු සාමාන්‍ය ෂැම්පු සහ රෙදි සදහා නිස්පාදිත සබන් කුඩු වර්ග වාහනයේ ආලේපනයට ටිකෙන් ටික හානි කිරීම.
එහෙනම් ඔයත් කැමතිද ඔයාගෙ ස්කූටර් එක🛵 ,බයික් එක 🏍️ , ත්‍රීවීලර් එක 🛺 , වෑන් එක🚐 , බස් එක 🚌 , වගේම කාර් එක 🚖 අලුත්ම පෙනුමට තියාගන්න. එහෙනම් ඔයා අනිවාර්යයෙන්ම සන්ලෙස්මා කාර් වොස් යොදා ඔයාගෙ වාහනය සෝදන්න ඔනි. මේක හරියට මැජික් එකක් වගේ ගෙදර දීම තමන්ට තමන්ගේ වාහනය හොදම තත්වයෙන් සෝදා ගන්න පුලුවන්. ඒකට හේතුව තමයි ඔයාගෙ වාහනයේ ආලේපනයට කිසිදු හානියක් නොකර කුනු, දූවිලි , සත්ව මලපහ, වැසි ජලයේ රැදුණු ඇසිඩ් වැනි ද්‍රව්‍ය ලෙහෙසියෙන්ම ඉවත්කර ආකර්ෂණීය පෙනුමක් ඔයාගෙ වාහනයට ලබාදීමට සන්ලෙස්මා කාර් වොෂ් වලට පුලුවන් නිසා.☀️☀️☀️☀️☀️☀️☀️

තවද
🚖🛵 සාමාන්‍ය ෂැම්පු වලට වඩා දහ ගුනයක් ක්‍රියාකාරී

🚖🛵මිනිස් සිරුරට හිත කර රසායනික ද්‍රව්‍ය සාමාන්‍ය ෂැම්පු වල අඩංගු බැවින් ඉන් වාහනයේ ආලේපනයට නොදැනිම හානි වුවත් සන්ලෙස්මා කාර් වොෂ් අලුත්ම පෙනුම දිගු කලක් රැක දෙයි

🚖🛵 දිදුලන පෙනුමක් වාහනයට ලබා දේ

🚖🛵 එක් බෝතලයක් සේදුම් වාර කිහිපයක් සදහා භාවිතා කල හැක (එය ඔබේ වාහනයේ ප්‍රමාණය අනුව වෙනස් විය හැකිය

🚖🛵ඇලෝ වීල් , ටයර් වලටද නව පෙනුමක් ලබාදේ

☀️සන්ලෙස්මා කාර් වොස් මිලදීගැනීම ගැන ඔබ තවමත් හිත හිත ඉන්නවද?
එහෙනම් ඇයි තවත් හිත හිත ඉන්නෙ. වාහන සදහා විශේෂයෙන් සකස් කර ඇති සන්ලෙස්මා කාර් වොෂ් ඔයත් අදම නිවසටම ගෙන්වාගන්න. සදාකලක් නොවෙනස් පෙනුමක් සමගින් ලස්සනට ගමන් බිමන් යන්න කැමතිනම් විතරක්

🖋️ ඔයාගෙ නම
🖋️ඔයාගෙ ලිපිනය
🖋️ඔයාගෙ දුරකතන අංකය
අපට එවන්න

🎁මිලි ලීටර් 500ml = රුපියල් 670

09/10/2021

ඔයත් කැමතිද ඔයාගෙ ස්කූටර් එක🛵 ,බයික් එක 🏍️ , ත්‍රීවීලර් එක 🛺 , වෑන් එක🚐 , බස් එක 🚌 , වගේම කාර් එක 🚖 අලුත්ම පෙනුමට තියාගන්න. එහෙනම් ඔයා අනිවාර්යයෙන්ම සන්ලෙස්මා කාර් වොස් යොදා ඔයාගෙ වාහනය සෝදන්න ඔනි. ඒකට හේතුව තමයි ඔයාගෙ වාහනයේ ආලේපනයට කිසිදු හානියක් නොකර කුනු, දූවිලි , සත්ව මලපහ, වැසි ජලයේ රැදුණු ඇසිඩ් වැනි ද්‍රව්‍ය ලෙහෙසියෙන්ම ඉවත්කර ආකර්ෂණීය පෙනුමක් ඔයාගෙ වාහනයට ලබාදීමට සන්ලෙස්මා කාර් වොෂ් වලට පුලුවන් නිසා.☀️☀️☀️☀️☀️☀️☀️

තවද 👇

🚖🛵 සාමාන්‍ය ෂැම්පු වලට වඩා දහ ගුනයක් ක්‍රියාකාරී

🚖🛵මිනිස් සිරුරට හිත කර රසායනික ද්‍රව්‍ය සාමාන්‍ය ෂැම්පු වල අඩංගු බැවින් ඉන් වාහනයේ ආලේපනයට නොදැනිම හානි වුවත් සන්ලෙස්මා කාර් වොෂ් අලුත්ම පෙනුම දිගු කලක් රැක දෙයි

🚖🛵 දිදුලන පෙනුමක් වාහනයට ලබා දේ

🚖🛵 එක් බෝතලයක් සේදුම් වාර කිහිපයක් සදහා භාවිතා කල හැක (එය ඔබේ වාහනයේ ප්‍රමාණය අනුව වෙනස් විය හැකිය

🚖🛵ඇලෝ වීල් , ටයර් වලටද නව පෙනුමක් ලබාදේ

☀️සන්ලෙස්මා කාර් වොස් මිලදීගැනීම ගැන ඔබ තවමත් හිත හිත ඉන්නවද?
එහෙනම් ඇයි තවත් හිත හිත ඉන්නෙ. වාහන සදහා විශේෂයෙන් සකස් කර ඇති සන්ලෙස්මා කාර් වොෂ් ඔයත් අදම නිවසටම ගෙන්වාගන්න. සදාකලක් නොවෙනස් පෙනුමක් සමගින් ලස්සනට ගමන් බිමන් යන්න කැමතිනම් විතරක්

🖋️ ඔයාගෙ නම
🖋️ඔයාගෙ ලිපිනය
🖋️ඔයාගෙ දුරකතන අංකය
අපට එවන්න

🎁මිලි ලීටර් 500ml = රුපියල් 670

☎️ 0705194041
📧 [email protected]

#කාර් #බයික් #වෑන් #බයික්

05/10/2021

ඔයත් කැමතිද ඔයාගෙ බයික් එක ත්‍රීවීලර් එක වෑන් එක බස් එක වගේම කාර් එක අලුත්ම පෙනුමට තියාගන්න. එහෙනම් ඔයා අනිවාර්යයෙන්ම සන්ලෙස්මා කාර් වොස් යොදා ඔයාගෙ වාහනය සෝදන්න ඔනි. ඒකට හේතුව තමයි ඔයාගෙ වාහනයේ ආලේපනයට කිසිදු හානියක් නොකර කුනු, දූවිලි , සත්ව මලපහ, වැසි ජලයේ රැදුණු ඇසිඩ් වැනි ද්‍රව්‍ය ලෙහෙසියෙන්ම ඉවත්කර ආකර්ෂණීය පෙනුමක් ඔයාගෙ වාහනයට ලබාදීමට සන්ලෙස්මා කාර් වොෂ් වලට පුලුවන් නිසා.👍👍👍👍👍👍

👉👉සාමාන්‍ය ෂැම්පු වාහන සේදුම් කාරයක් ලෙස ඔයා තවමත් භාවිතා කරනවනම් මේ ගැනත් අනිවාර්යයෙන් දැනුමත් වෙන්න ෂැම්පු හදල තියෙන්නෙ මිනිස් සිරුරට සරිලන විදියට ඒ කියන්නෙ අපේ හිසකෙස් වැඩෙන්න වගේම ඉස්සොරි විනාසවෙන්න අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ඊට අඩන්ගුයි හැබැයි මේ රසායනික ද්‍රව්‍ය වාහන වල තිබෙන ලෝහමය කොටස් වලට සහ ප්ලේන්ට් එකට හොද නැහැ. ෂැම්පු යොදාගෙන වාහන සෝදනවනම් ඔබට නොතේරිම වාහනයේ පැහැය වෙනස් වෙනව හැමදාම දකින නිසා ඔයාට ඒක නොතේරුනත් මල බැදීම් වලට වාහනයේ ලෝහ පත්වෙන්න පටන්ගන්නව

❤️💕සන්ලෙස්මා කාර් වොස් මිලදීගැනීම ගැන ඔබ තවමත් හිත හිත ඉන්නවද?
එහෙනම් ඇයි තවත් හිත හිත ඉන්නෙ. වාහන සදහා විශේෂයෙන් සකස් කර ඇති සන්ලෙස්මා කාර් වොෂ් ඔයත් අදම නිවසටම ගෙන්වාගන්න. සදාකලක් නොවෙනස් පෙනුමක් සමගින් ලස්සනට ගමන් බිමන් යන්න කැමතිනම් විතරක්

🖋️ ඔයාගෙ නම
🖋️ඔයාගෙ ලිපිනය
🖋️ඔයාගෙ දුරකතන අංකය
අපට එවන්න

🎁මිලි ලීටර් 500ml = රුපියල් 670

☎️ 0705194041
📧 [email protected]

#කාර් #බයික් #වෑන් #බයික්

Want your business to be the top-listed Autos & Automotive Service in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Matara