Choco Pot

Choco Pot

Share

Chocolate gift items available

Photos from Choco Pot's post 09/03/2026

Eyelash curler

මිල ගනන් සදහා. Whatsapp මගින් විමසන්න

Choco Pot

Photos from Choco Pot's post 25/02/2026

😍 Surprise chocolate basket 😍

අතේ ඇති මුදලට ආදරනීයන්ව පුදුම කරන්න ආදරනීයන්ට තෑගි දෙන්න මෙන්න දැන් චොකලට් බාස්කට් එකක්ම තියෙනවා Choco Pot page එකෙන් ඔයාලට දැන්ම ගන්න පුලුවන්... 😍

ඔයාලට ඕනේ විදිහකට ඕන චොකලට් add කරලා ඔයාලට කැමති විදිහට customized කරලා ගන්න පුලුවන් 😍

Gf , bf පුදුම කරන්න... Anniversary එකට birthday ඕනම special Occasion එකට ගැලපෙනම විදිහට අවශ්‍යම දිනට ඕනෙම වෙලාවක ඔයාල ලගටම ඔයාලගේ අත්ටම ගෙනත් දෙනවා 😍

☀දිවයින පුරා බෙදා හැරීම සිදු කෙරේ...
කොළඹ අයට භාණ්ඩය ඔබට ලැබුණු පසු මුදල් ගෙවිය හැක..💵

වැඩි විස්තර සදහා☞
Whatsapp - 0️⃣7️⃣5️⃣2️⃣0️⃣6️⃣2️⃣9️⃣9️⃣

Photos from Choco Pot's post 24/02/2026

මෙන්න ඔයාලගේ pocket එකේ ගානට තෑගි දෙන්න ආස අයට

ලස්සනම ලස්සන රසම රස chocolate box

ඔයාලට ඕනම price එකකට ඔයාලගේ budget එකට. Chocolate bouquet customized කරලා ගන්න පුලුවන් ☺️

🛑 0752062996 මෙම අංකයට වට්සැප් මැසේජ් එකක් දාන්න Choco Pot

Choco Pot

Want your business to be the top-listed Media Company in Wadduwa?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


No 330/A, Pothupitya West
Wadduwa
12560