SED Pages Walasmulla
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SED Pages Walasmulla, Business consultant, Walasmulla Divisional Secretary, Walasmulla.
15/09/2025
ව්‍යාපාරික ලෝකය ජයගැනීමට වෙහෙසෙන දිරිය වයසායකයින්ගේ ව්‍යාපාරයෙහි පවතින තත්ත්වය පරීක්ෂා කිරීම සහ අවශ්‍ය මගපෙන්වීම් කිරීමේ පසු විපරම් කිරීමේ වැඩසටහන..
26/08/2025
අපි සූදානම් ඔබ සූදානම්ද?
ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන-2025 EDP
සිහින හඹායන හම්බන්තොට තරුණ ඔබටයි මේ ආරාධනය.......
ඔබේ හීනය ඔබේම ව්‍යාපාරයක් තුළින් ජීවිතය ජය ගැනීමද???
එසේ නම් අප සොයන්නේ ඔබයි..
ව්‍යාපාරයක් ආරම්භ කිරීම සහ එය සංවර්ධනය කිරීම පිළිබද දැනුම අත්දැකීම් සහ පුහුණු ක්‍රියාකාරකම් සහ ජාත්‍යන්තරව පිළිගත් සාක්ෂාත්කරණ අභිප්‍රේරණ ක්‍රමෝපායන් ඇතුළත් දින 8 ක නේවාසික ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩමුළුවක් කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ හම්බන්තොට කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කර ඇත.
මේ අනර්ඝ අවස්ථාව ලැබෙන්නේ ව්‍යවසායකත්වයට කැමති තරුණ තරුණියන් විසිපස් දෙනෙකුට පමණයි...
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම මෙම ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු(EDP) වැඩසටහන සඳහා තෝරා ගැනීමේ පරීක්ෂණ සැප්තැම්බර් මාසයේ ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම්..
ඉතින් ඔබත් අදම ප්‍රමාද නොවී whatsapp සමූහය ඔස්සේ මෙම තෝරා ගැනීමේ පරීක්ෂණ සඳහා ලියාපදිංචි වෙන්න...
Follow this link to join my WhatsApp group: https://chat.whatsapp.com/CwCoU8XZre3FJqvf97tiB5
29/07/2025
ප්‍රාදේශීය ව්‍යවසායක සංවර්ධන කමිටුව පිහිටුවීම...
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - වලස්මුල්ල
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Walasmulla Divisional Secretary
Walasmulla
82450