Prami Bridal Dress Rent & Sale
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Prami Bridal Dress Rent & Sale, Bridal shop, Walasmulla.
11/01/2026
🥰Re-Opening 🥰
අද ඉදල නැවතත් Prami Bridal Dress Rent & Sale එක Open ...වලස්මුල්ලෙ බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහමයි....අලුත් තැන තියෙන්නෙ ....
📌️පෙබරවාරි 28ට කලින් ඕඩර් කරන ඕනිම ගව්මක් රුපියල් 10000 යි.....
🥰️ වීඩියෝස් තව ටික දවසකින් ගේන්නම් ....
පොඩියටම ගව්ම් 7ක් එක්ක මීට අවුරුදු කීපයකටද උඩදි පටන් ගත්ත Prami එක කරගෙන යන්න ලේසි වුනේ නෑ.Business ගැන කිසිම අදහසක් වත් නැතුව පටන් ගත්ත මම ඒක...සමහර තැන් වලදි හිතුන අතාඇරල දාන්න...ඒත් දැන් තේරෙනවා ප්‍රශ්න එන්න එන්න අපි ශක්තිමත් වෙනවා කියලා.මේ තැන වෙන තැන් වලට සාපේක්ෂව පොඩි තැනක් වෙන්න පුලුවන් ,ඒත් කුලී වැඩ කරල උගන්වපු දෙමාපියන් දෙන්නෙක්ගෙ දුවෙක් විදියට මට මන් ගැන සතුටුයි.....ඉස්සර වෙන ගෑනු ළමයි ලස්සන ඇදුම් පංති ඇදන් එද්දී ඒවා දිහා හරි ආසවෙන් බලන් ඉදල තියෙනවා.ඒ වගේ අදින්න ආස වුනත් ගෙදර ආර්ථික තත්වෙ එක්ක හිතේ ඒ අසාවන් හන්ගන් ඉදල තියෙනවා..දැන් මන් ලස්සන ගව්ම් ගොඩාක් මැද්දෙ ඉන්නවා... 🥰🥰ගොඩක් ගෑනු ළමයිට ලස්සන ඇදුම් තෝරල දෙනවා...🥰🥰 අලුතෙන් මේ තැන වැඩ ටික කරගන්න උදව් කරපු හැමෝටම ගොඩක් Thanks 🙏🙏🙏 ඒ වගේම වචනෙකින් හරි හිතට සතුට දෙන හැමෝටමත් ගොඩක් Thanks..🙏🙏🥰
ටික ටික ඉතුරු කරල හීන ලස්සනට පාට කරනවා....😊😊
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Walasmulla
82450
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |