Sunflower Queen / Ruwani M Rajapaksha

Sunflower Queen / Ruwani M Rajapaksha

Share

ඔබට අවශ්‍ය ෆෙල්ට්, සහ අනෙකුත් අත්කම් නිර්මාණ රැසක් අප වෙතින් ලබාගත හැක.

Photos from Sunflower Queen / Ruwani M Rajapaksha's post 14/05/2026

මෙයාල ගැන මොකද හිතෙන්නේ.... ලේන්සු වලට ගේමුද 😁😁

Photos from Sunflower Queen / Ruwani M Rajapaksha's post 13/05/2026

🌟 "5 Days - 5 Characters" for your Preschool Stars! 🌟

කාටූන් යාලුවෝ හැමදාම සාක්කුවේ තියාගෙන ඉස්කෝලේ යන්න, ඔබේ පුංචි පුතා හෝ දුව කැමතිද?

ඔන්න දැන් Sunflower Queen වෙතින් සතියේ දවස් පහටම ගැලපෙන, ඔවුන් ආස කරන චරිත සහිත ලස්සන ලේන්සු කට්ටල ලබාගන්න පුළුවන්!

✨ What's inside the weekly set?

පිරිමි දරුවන් සඳහා: Spider-man, Hulk, Sonic, Stitch වැනි සුපිරි වීරයන් සහ කාටූන් යාලුවෝ.

ගැහැණු දරුවන් සඳහා: ලස්සන Куමාරිකාවන්ගේ (Princess) සහ කාටූන් චරිත.

✨ Why Choose Our Handkerchiefs?

✅ සතියේ දවස් (Monday - Friday): දරුවාට දින හඳුනාගැනීමට පහසු වන පරිදි මුද්‍රණය කර ඇත.

✅ DTF මුද්‍රණය: සේදීමේදී පළුදු නොවන, ගැලවී නොයන ඉහළම ගුණාත්මක බවින් යුත් ප්‍රින්ට් එකක්.

✅ 100% Cotton: දරුවාගේ සමට හිතකර, දාඩිය උරාගන්නා හොඳම රෙදි.

✅ Perfect Size: 11" x 11" (පෙරපාසල් දරුවන්ට ඉතා පහසුයි).

🎁 Price:

එක් ලේන්සුවක් (Single): Rs. 200/=

සතියේ කට්ටලයම (5 pcs set): Rs. 1000/= සර්වියට් එකක් එක්කම....

🚚 දිවයින පුරා ප්‍රවාහනය (Courier) පහසුකම් ඇත.

ඔබේ ඇණවුම දැන්ම අපිට Inbox කරන්න. නැතිනම් පහත අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.
📞 0712425162

* සතිසේ දවස් නැතුවත් ගන්න පුලුවන් ..

බබාගෙ නම ගහල ගන්නත් පුලුවන් ...

හැබැයි ඒකට අමතරව රුපියල් 300ක් add වෙනවා...

Sunflower Queen - Handcrafted with love in Sri Lanka! 🌻

ඔයත් බලල තෝරගන්නකෝ....



අපෙ Whatsapp ලින්ක් එක....

Message Sunflower Queen / Ruwani M Rajapaksha on WhatsApp. https://wa.me/94712425162

Photos from Sunflower Queen / Ruwani M Rajapaksha's post 07/05/2026

"සතියේ දවස් පහට පාට පහකින් ලේන්සු 5ක් එක්ක, සර්වියට් එකකුත් රුපියල් 1000/=ට ගමුද ...."

"නිකන්ම නෙවෙයි... ඔයාගෙ පැටියා ආසම ස්ටිකර් එක්ක...."

එහෙනම් දැන්ම whatsapp මැසේජ් එකක් දාන්න ......
0712425162....
Sunflower Queen අපෙන්ම විතරයි....

24/04/2025

🌻

Want your business to be the top-listed Interior Service in Walasmulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


22/1, "sunflower Queen" , Maithrige Watta , , Daluwaggoda
Walasmulla