Infinity Designlk

Infinity Designlk

Share

Infinity prints is a online solution for your all kind of sublimation printing gift items. All of printing designs are unique and customized.

05/02/2022

ළඟ එන වැලන්ටයින් එකට එයාට දෙන්න තෑග්ගක් ලෑස්තිද? දෙන්නගෙ ආදරණිය මතකයන් ප්‍රින්ට් කරල ලස්සන තෑග්ගක් දෙමුද?

විශේෂ මිල අඩුකිරීම:
✅White Mug: රු.700
✅Magic Mug: රු.1100
✅ඩිසයින් එකට අවශ්‍ය Photos අපිට Messanger Inbox හෝ Whatsapp මගින් එවන්න. අපි ඉක්මනින්ම ඩිසයින් එක කරල ඔබට බලන්න එවනව. (Whatsapp- 0703726777) ඩිසයින් කිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ.

✅සියලුම භාණ්ඩ ඔබ අතට පත්වනතුරු ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට විශේෂිත ඇසුරුමක් භාවිතා කරන නිසා ආරක්ෂාව පිළිබඳ බය වෙන්න දෙයක් නෑ.
✅ඔබගේ ඇණවුම සමග ඔබව සම්බන්ද කරගන්න පුළුවන් දුරකථන අංක දෙකක්, සම්පුර්ණ නම, ලිපිනය, දිස්ත්‍රික්කය හා ආසන්නතම නගරය පැහැදිලිව අපට ලබා දෙන්න.
✅ලංකාවේ ඕනිම තැනකට භාණ්ඩ එවන්න අපිට පුළුවන්. සාමාන්යෙන් දවස් 2ක් ඇතුලත භාණ්ඩ ඔබගෙ අතට පත් වෙනවා.
✅ඩිලවරි සදහා රැ 300 ක මුදලක් අයකරනවා. (පවතින තත්වය හමුවේ පෙර ලබා දුන් Cash on delivery සේවාව තාවකාලිකව අත්හිටුවා ඇත)
✅ඔබගේ ඇණවුම ලබා දීමට Whatsapp හෝ facebook මගින් පහත සදහන් විස්තර පුරවා ඩිසයින් කිරීමට අවශ්‍ය ෆොටෝ සහ ඩිසයින් එකට ඇතුලත් විය යුතු වදන් සමග අපට එවන්න.
☎️ Whatsapp: 0703726777

පාර්සලය ලැබිය යුතු කෙනාගේ සම්පුර්ණ නම:
ලිපිනය:
ආසන්නතම නගරය:
දුරකථන අංක:

📭Infinity Print Service,
Weragala,
Warakapola

Want your business to be the top-listed Computer & Electronics Service in Warakapola?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Weragala
Warakapola
71622