Self Tech

Self Tech

Share

All your selling solutions are here. We provide all our services with money-back guarantee

21/03/2021

ඔබ Dropshipping/Directshipping කරන්න කැමති කෙනෙක්ද? 😍
ඒත් හදන හදන ebay account suspend වෙනවද? 😭

එන්න වගකීමක් ඇතුව අපි උදවු කරන්නම්. 🥰

තවදුරටත් බොරුකාරයින්ට රැවටෙන්න ඕන නෑ. 🤩

අපි ඔබේ නමටම ebay account / paypal account / 1st listing / one month guide / Dropshipping ebook set අපි ලබාදෙනවා. 🥰

0779631634 දැන්ම අපිව contact කරන්න.......

23/01/2021

ඔබත් Dropshipping/Directshipping කරන කෙනෙක්ද ? 🤔

කොච්චර Items දැම්මත් Sales නැද්ද ? 😟

එන්න අපි උදවු කරන්නම්...😇

Ebay එක තුල සෑම item එකකටම එක වගේ trend එකක් නෑ. ඒවගේම trend එකක් තියන සෑම item එකකින්ම එකවගේ profit margin එකක් තියාගන්නත් බෑ. ඒ නිසා වඩාත්ම ඵලදායී විදිහට ඒකියන්නෙ වැඩි ආදායමක් ගන්න පුලුවන් විදිහට sales කරන්න නම්,ඒකට අත්දැකීම වගේම නිතර තොරතුරු විශ්ලේශනය මගින් සිදුකරන අද්‍යනය වැදගත් වෙනව. ඒක ඒතරම්ම ලේසි වැඩකුත් නෙවෙයි. වසර ගනනක පලපුරුද්දක් සමගම සාර්ථක ක්‍රම උපයෝගී කරගෙන තමා මේ items ඔයාලට දෙන්නෙ.

ඒනිසා සාර්ථක වීම අපහසු නෑ.🥳

අපගෙන් අලුත්ම trending items තෝරගෙන සාර්ථක seller කෙනෙක් වීමෙ මූලික අඩිතාලම දමාගන්න

Want your business to be the top-listed Computer & Electronics Service in Wattala?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Wattala
11300