BAGZ

BAGZ

Share

උසස්ම ප්‍රමිතියෙන් හා නවීනතම විලාසිතාවන්ගෙන් සමන්විත පාසල් බෑග්, ට්‍රැවලින් බෑග් ඇතුලු සියලුම බෑග් වර්ග දිවයිනේ ඇති අඩුම මිලට අපෙන් ලබා ගන්න.🎒💼👜🧳

Photos from BAGZ's post 24/03/2021

ට්‍රැවල් කරන්න හයික් එකක් යන්න බෑග් එකක් ගන්න ගියාම ගිනි ගනන් නේද?😪
අපේ රටේම මහන අපනයන ගුණත්වයේ හොදම බෑගයන් ලංකාවේ අඩුම මිලට අපෙන් ඔබට.ඔබේ බෑගයත් අදම වෙන් කරගන්න.😍

👉මිල රුපියල් 2100ක් පමණි.😍👈

👉දිවයින පුරා දින 2ක් ඇතුලත ප්‍රවාහනය👈

👉ප්‍රවාහන ගාස්තු අය නොකෙරේ👈

14/02/2021

BAGz වෙතින් උසස්ම ප්‍රමිතියෙන් දිවයිනේ අඩුම මිලට සියලුම වර්ගයේ බෑග් දැන් ඔබේ නිවසටම ගෙන්වා ගන්න.

සෑම මිලදී ගැනීමකටම k95 mask එකක් නොමිලේ.

Deddat බෑගය 1300/=
Deliver colombo 150/=
Out of colombo 250/=
තොග මිල 1200/=

Stay Home! Stay Safe!

Photos from BAGZ's post 01/02/2021

15 වෙනිදායින් ඇරඹෙන නව පාසල් වාරය සදහා ඔබේම ආදරණීය දුවට පුතාට ඉතාම ආරක්ෂාකාරී ලෙස මාදිලි රැසකින් නව පාසල් බෑගයන් සාධාරණ මිලට ඔබගේ නිවසටම BAGZ වෙතින් ගෙන්වා ගන්න.
රුපියල් 790 සිට 👉

For the new school term which starts on the 15th, safely bring new school bags to your beloved son and daughter in a variety of models for your door step at reasonable prices.

Rs 790 to upwards

Photos from BAGZ's post 27/09/2020

එළබෙන නව පසල් වාරය සදහා විශේෂ වට්ටම් යටතේ උසස්ම ප්‍රමිතියෙන් හා නවීනතම මාදිලි රැසකින් පාසල් බෑගයන් ඔබගේ නිවසටම ගෙන්වා ගන්න.ඔබ ගෙවන මුදලට වැඩි යමක්.🎒💼👜🧳

Want your business to be the top-listed Shop in Wattala?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Wattala