Friends CC
We are Gampaha District Division iii Cricket Club. �
05/07/2023
Friends For a Reason
08/09/2022
ගම්පහ දිස්ත්‍රික් Division iii තරඟාවලියේ අවසන් පූර්ව තරඟයට පෙර පුහුණුවීම්... 😍🏏💪
03/09/2022
ගම්පහ දිස්ත්‍රික් ක්‍රිකට් සම්මේලනය මඟින් පවත්වනු ලබන Division iii (50 Over) තරඟ මාලාවේ ප්‍රථම අර්ධ අවසන් පූර්ව තරඟය ලෙස අප Friends ක්‍රිකට් සමාජය හා ඇන්තෝනියන් ක්‍රීඩා සමාජය අතර කිරිඳිවැල උපාලි ගුණරත්න ක්‍රීඩාංගණයේදී අද (04) පැවැත්වීමට නියමිතව ඇත. 🤩
අපගේ Friends ක්‍රිකට් සමාජයට ජය වේවා!!!
🥰🏏💪♥️
🏏💪
Want your business to be the top-listed Gym/sports Facility in Wattala?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Wattala-Mahara Road, Hunuptiya South
Wattala
11600