Apache RTR Sri Lanka
TVS Lanka (Pvt) Ltd. is the sole agents for TV Sundaram Iyengar and Sons Ltd India and TVS Motor Co. Ltd.
22/06/2020
Reaction එකක් දාලා කියන්න ඔයා කැමතිම Apache එක මොකද්ද කියලා.
ඔයාගේ Apache එකෙත් photo එකක් පහළින් comment කරන්න.
19/06/2020
Apache RTR 200 V2 4V මොටර්බයික් එක A-RT (Anti-Reverse Torque) Slipper Clutch තාක්‍ෂණයෙන් සමන්විත නිසා ගියර් මාරු කිරීමේදී සහ වංගු ගැනීමේදී බයික් එකේ සහ ඔබේ සමබරතාවය මනාව රැකදී සුරක්‍ෂිත ගමනකට ඉඩ සලසයි.
07/06/2020
පහුගිය කාලේ ඇතිවුන ව්‍යසනයත් එක්ක ඔයාලට අළුතින් ඉදිරි ලෝකය ගැන හිතන්න තරමක් අමාරු ඇති.
නමුත් දැඩි අධිෂ්ඨානය පෙර දැරි කරගෙන නව ලොවකට ජවයෙන් පැද යන්න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
No. 38, Old Negombo Road
Wattala
11300