NPP Digital
ජාතික ජන බලවේගය
தேசிய மக்கள் சக்தி
National Peoples' Power
13/10/2024
2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වෙන ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින්ගේ හමුවක් අද (13) පෙරවරුවේ තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාර්ක් හෝටලයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සහ ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහෝදරයාද සහභාගි විය.
2024 பாராளுமன்ற பொதுத்தேர்தலில் போட்டியிடுகின்ற தேசிய மக்கள் சக்தியின் வேட்பாளர்களின் ஒன்றுகூடலொன்று இன்று (13) முற்பகல்வேளையில் தலவத்துகொட கிறேன்ட் மொனார்க் ஹோட்டலில் நடைபெற்றது. இத்தருணத்தில் மவிமு பொதுச்செயலாளர் தோழர் ரில்வின் சிவ்வா மற்றும் தேசிய மக்கள் சக்தியின் பொதுச்செயலாளர் நிபுணத்துவ மருத்துவர் தோழர் நிஹால் அபேசிங்க ஆகியோரும் பங்கேற்றனர்.
A meeting of the candidates of Jathika Jana Balavegaya (NPP) for the 2024 Parliamentary General Election was held this morning (13) at the Grand Monarch Hotel in Thalawathugoda. JVP General Secretary comrade Tilvin Silva and NPP General Secretary, comrade Dr. Nihal Abeysinghe also participated in this event.
නැගිටපල්ලා නැගිටපල්ලා
නුබලගෙ වාරය ඇවිල්ලා
🤜❤️🤛
12/09/2024
'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්'
akd.lk
මාලිමාවෙන් සැප් 21 පසු දැවැන්ත තෙල් මිල අඩු කිරීමක්.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Wattegama