Jumbu Set

Jumbu Set

Share

Laugh out loud with Jumbu Set! 😂🎭"

04/08/2025

Happy Birthday to our fearless leader Nishantha Weerakoon! (පොඩි) 🎉⚓ As captain of the Venus Bologna ship, you steer us with passion, power, and pride. 🏏🔥
Your bat builds hope, your bowling brings breakthroughs, and your spirit lifts the team. Keep inspiring us on and off the field, skipper! 👑💪🎂

15/07/2025

Happy Birthday Birty 🫶🔥

Many Many Happy Returns of the Days 🎂🎁🥳
King of the Demon Kingdom 9️⃣9️⃣ Maduranga Perera
සැහැල්ලු පන්දු රාජධානියේ රජු, මදුරංග පෙරේරා හෙවත් "වීනස් යක්ෂයා" 😈ගේ උපන්දිනය වෙනුවෙන වේනුස් බොලොඤ්ඤා පවුලේ සැම ගේ හදවතින්ම සුභ පැතුම්...
‍වේනුස් බොලොඤ්ඤා කණ්ඩාමට ලංකාවේ අති දැවැන්තම ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වීමට ප්‍රධාන හේතුව ඔහුයි.
යක්ෂ රාජධානියේ රජුගේ, නොසැලෙන ප්‍රහාරයන් සහ පිතිකරණයේ අලංකාරය වගේම ඔහුගේ නිහතමානීත්වය නිසාම සුවහසක් ප්‍රේක්ෂකයින් අප වටා එක්විය.
ඔහු වීනස් බොලොඤ්ඤා නාමය ජය ටැඹ වෙත රැගෙන ගිය වාර අනන්තයි. ලංකාවේ කිසිම පන්දු යවන්නෙකුට අවනත කර ගත නොහැකි වූ එකම පිතිකරුවා වුණෙත් ඔහුමයි.
2020 වසරේ සිට වසර තුනකට ආසන්න කාලයක් වීනස් බොලොඤ්ඤා කණ්ඩායමේ පිතිකරණ ඉනිම ආරම්භ කළ, කඩුල්ල පිටුපසින් දැවැන්ත පවුරක් සේ සිටි, තිළිණ සමරතුංගට රජ ගමනක් යෑමට ප්‍රධානම හේතුව වූ,
වීනස් බොලොඤ්ඤා නැංගුරම බඳු වූ
ඔහු බලංගොඩ පිංන්වලදී ගමෙන් උපත ලැබු නමින් මදුරංග පෙරේරා වුවත්, සැහැල්ලු පන්දුවේ බොහෝ දෙනෙකුගේ ආමන්ත්‍රණය වුණේ "බර්ටි" යන අනුවර්ත නාමයයි.
අතිශය දුෂ්කර අවස්ථාවලදී පවා වීනස් නාමය ඉහළින්ම රැඳවීමට ඔහු ප්‍රධාන හේතුව වුණා.
ඔහු වීනස් නාමය සෑම විටම රජ කරවීමට තම උපරිම උත්සහය කැපකිරීම යෙදෙව්ව අති දක්ෂයෙක්.
ඔහුගේ අති භීෂණකාරී පිතිකරණය හමුවේ වීනස් බොලොඤ්ඤා නාමය සැහැල්ලු පන්දුවේ ඉහළින්ම වැජඹුණා.
හයේ පහරවල් පෝලිමක් ගැන සිතන විට, බර්ටිගේ ඉනිම් මුලින්ම මතකයට එන තරමට වේනුස් බොලොඤ්ඤා රසිකයන්ට ඔහු මතකයන් ගොඩාක් ලබා දුන්නා.
ඔහු දිනුවේ සැහැල්ලු පන්දුවටත් වඩා ප්‍රේක්ෂකයන්ගේ හදවත්. අදටත් අපි ඔහුව SOFTBALL KING 👑 ලෙස හඳුන්වන්නේ ඒ නිසයි.
මොහොමඩ් නිස්මි මහතාට අනුව ඔහු ආසියාවේ "කඩවසම්ම පිතිකරුවා"යි.
ඉතා නිහඬ නිහතමානී ගති පැවතුම් ඇති, සැහැල්ලු පන්දු රාජධානියේ රජු වන මදුරංග පෙරේරා හෙවත් බර්ටිගේ උපන් දිනය අදයි.
වර්තමානයේ ජපානයේ සකුරා ලයන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු වගේම කඩුල්ල පිටුපස ආරක්ෂකයා වෙමින් ලංකාවේ වගේම ඔහු ජපානයේත් ඒ අණසක එලෙසින්ම පතුරමින් සිටිනවා.
සුභම සුභ උපන් දිනයක් වේවා Maduranga Perera 99 King 👑 Birty!
Happy Birthday To You King of Softball!
Remember The Name ‘ Birty ‘
Remember The Commentary ‘ Birty You Beauty ‘
Miss you Birty 💝
We are VB Family 💜
🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂

Want your public figure to be the top-listed Public Figure in Weligama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


No 9, Dampe Road, Welipitiya
Weligama
81700