Welfare Development Center PVT LTD
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Welfare Development Center PVT LTD, Education Website, Wellawaya.
27/04/2026
📢 NVQ Level 4 – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) පාඨමාලාව (Online) 💻🌐
රාජ්‍ය සේවයේ හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු ඔබට, වර්තමාන ඩිජිටල් ලෝකයේ අත්‍යවශ්‍ය වන ICT කුසලතා වර්ධනය කරගැනීමට විශිෂ්ට අවස්ථාවක් අප විසින් සලසා දී ඇත.
🎓 පාඨමාලා නාමය: NVQ Level 4 – Information & Communication Technology
🖥️ ඉගැන්වීමේ ක්‍රමය: සම්පූර්ණයෙන්ම මාර්ගගත (Online)
📜 සුදුසුකම: රජයෙන් පිළිගත් NVQ සහතිකය
🏢 ලියාපදිංචිභාවය: තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) අනුමැතිය යටතේ (P15/0021)
🔹 මෙම පාඨමාලාවට සුදුසු අය
✔ රාජ්‍ය සේවකයින් (උදා: කාර්යාල සේවකයින්, සංවර්ධන නිළධාරීන්, කළමනාකරණ සේවකයින්)
✔ පෞද්ගලික අංශයේ සේවකයින්
✔ ICT ක්ෂේත්‍රයට පිවිසීමට කැමති අය
✔ තම වෘත්තීය සුදුසුකම් වැඩිදියුණු කරගැනීමට බලාපොරොත්තු වන අය
🔹 ඔබට ලැබෙන ප්‍රධාන ප්‍රයෝජන
✨ පරිගණක මූලික දැනුම සිට වෘත්තීය මට්ටම දක්වා දියුණු වීම
✨ MS Office, Internet, Email, Data Handling වැනි අත්‍යවශ්‍ය කුසලතා
✨ නවීන කාර්යාල පද්ධති සමඟ වැඩ කිරීමේ හැකියාව
✨ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය අවස්ථා වැඩි වීම
✨ සේවය කරන අතරතුරම ඉගෙනීමට හැකි වීම
🔹 පාඨමාලා විශේෂතා
📌 සම්පූර්ණයෙන්ම Online – ඔබට පහසු වේලාවන් අනුව ඉගෙනිය හැක
📌 අත්දැකීම් ඇති ගුරු මණ්ඩලයක්
📌 ප්‍රායෝගික කටයුතු සහ assignment මූලික ඉගැන්වීම්
📌 පහසු ගාස්තු ක්‍රමය
📌 මාර්ගගත සහාය සහ උපදේශන
📢 ඔබේ වෘත්තීය ජීවිතය නව තලයකට ගෙන යාමට මෙය ඔබට ලැබෙන හොඳම අවස්ථාවයි!
📞 වැඩි විස්තර සඳහා අදම අප සමඟ සම්බන්ධ වන්න
📩 0703383030 Call කරන්න
WhatsApp 0742050956
👉 සීමිත ආසන සංඛ්‍යාවක් පමණක් ඇත – ඉක්මන් ලියාපදිංචි වන්න!
වට්ස්ඇප් සමූහයට එක් වන්න
https://chat.whatsapp.com/JFVMAZT4iaPC7p4yawxdFB
පොඩ්ඩන් වැඩ්ඩන් කරන අපේ රොබෝ තාක්ෂණ පාඨමාලාවට ඔබේ පොඩිත්තත් අදම යොමු කරන්න.
රොබෝ තාක්ෂණ හා නවෝත්පාදන මධ්‍යස්ථානය.
(වසරකට ළමුන් 100ක් සඳහා පමණක් අවස්ථාව උදා වන)
2026 වර්ශය සඳහා අප ආයතනය මගින් පවත්වනු ලබන සාමන්‍ය රොබෝ තාක්ෂණය හා උසස් රොබෝ තාක්ශණය සහතික පත්‍ර පාඨමාලා සඳහා ළමුන් බඳවා ගැනීම දැන් ආරම්භ කර ඇත.
අප ආයතනය මගින් ඔබගේ දරුවාට
✅රොබෝ තාක්ෂණය
✅ඉලෙක්ට්‍රොනික තාක්ෂණය
✅පරිගණක තාක්ෂණය
✅පාලන පද්ධති නිර්මාණය
✅පරිපථ නිර්මාණ
✅ත්‍රිමාණ නිර්මාණ හා මුද්‍රණ ක්‍රම.
✅නව නිර්මාණ කුසලතා සහ
✅කෘතිම බුද්ධි වැඩසටහන් පිලිබඳව ප්‍රායෝගිකවක විවිද ක්‍රියාකාරකම් ඇසුරෙන් මනාව ඉගෙනිය හැකිය.
පාඨමාලා පිලිබඳ -:
සාමාන්‍ය රොබෝ තාක්ෂණය සහතික පත්‍ර පාඨමාලාව.
(certificate in robotics stage 01)
⭕️මෙම පාඨමාලාව සඳහා 1ශ්‍රේණියේ සිට 4 ශ්‍රේණිය දක්වා සහ 5 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා ළමුන් හට සහභාගී විය හැක. (වෙන් වෙන් වශයෙන් ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ)
මෙම පාඨමාලාව සඳහා ළමුන් 100 දෙනෙකු පමණක් බඳවාගනු ලබන අතර දැනට ලියාපදිංචි වී ඇති ළමුන් 18 දෙනා හැර අනෙකුත් ළමු 78දෙනෙකුට පමණක් අවස්ථාව ඇත. (සැ:යු -: ප්‍රථමව ලියාපදිංචි වන ළමුන් සඳහා පමණක් අවස්ථාව හිමි වේ)
ලියාපදිංචි වන ළමුන් සඳහා පහත සඳහන් පහසුකම් පාඨමාලා කාලය තුලදී මෙන්ම ඉන් පසුවද ආයතනය මගින් හිමි වේ.
➡️පරිගණක පහසුකම්.
➡️අන්තර්ජාල පහසුකම්.
➡️ව්‍යාපෘති සඳහා අවශ සියළුම රොබෝ තාක්ෂණ උපකරණ.
➡️ඉලෙක්ට්‍රොනික උපකරණ.
➡️නිබන්දන.
➡️තාක්ෂණික තොරතුරු.
➡️ජාතික,ජාත්‍යන්තර නව නිර්මාණ තරඟ සඳහා යොමු කිරීම්.
➡️ පේටන්ට් බලපත්‍ර සඳහා අවශ්‍ය සහය.
ලියාපදිංචි වීම සඳහා
🔴සම්පූර්ණ නම.
🔴උපන් දිනය.
🔴පාසල.
🔴ශ්‍රේණිය
🔴දුරකථන අංකය.
යන විස්තර වට්සැප් මගින් යොමු කිරීම මගින්ද ලියාපදිංචි විය හැක.
වැඩිදුර තොරතුරු සඳහා -:
0772634234 (whatsapp)
අපගේ සමාජ මාද්‍ය පිටු වෙත පිවිසීමෙන් අපගේ ආයතනයේ ළමුන් පාඨමාලා හදාරන ආකරය,ළමුන්ගේ දක්ශතා,නිර්මාණ පිලිබඳව මනා අවබෝධයක් ලබාගත හැක.
ආයතනය හා සම්බන්ධ වූ ඔබට ස්තූතියි.
https://chat.whatsapp.com/EcOszY1t7Un2iVE98zwwby
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Wellawaya