ICS Smart Tuition

ICS Smart Tuition

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ICS Smart Tuition, Educational consultant, ICS (institute of Commerce & Science), New Road, Wennappuwa.

12/12/2025
21/01/2025

⭕⭕⭕ *8 සහ 10 ශ්‍රේණි ICT පන්ති අද ඇරඹේ* ⭕⭕⭕

✔ පළමු දිනයේ සිට නිශ්චිත වැඩ පිළිවෙලකින් සම්බන්ධවී ICT මුල සිටම නිවැරදි අඩිතාලමකින් අරඹන්න.

✔ වෙන්නප්පුව සහ අවට ප්‍රදේශවල සිසු සිසුවියන් වැඩිම පිරිසකට A සමත් හිමිකර දුන් මෙතෙක් කිසි දරුවෙක් අසමත් නොවූ ICT පන්තියට ඔබත් එකතුවන්න.

✔ අප පන්තියේ ඉගෙනුම් විශේෂතා කිහිපයක්,
🥇 ඒකක නිබන්ධන
🥇 මාසික ඒකක පරීක්ෂණ
🥇 වැඩ පොත ක්‍රියාකාරකම්
🥇 තනි හා කණ්ඩායම් ප්‍රායෝගික පුහුණුව
🥇 වාර පරීක්ෂණ ප්‍රශ්නපත්‍ර සාකච්ඡා

✔ වැඩි විස්තර සඳහා 0777 55 69 04 ට whatsapp පණිවුඩයක් තියන්න.

Want your school to be the top-listed School/college in Wennappuwa?
Click here to claim your Sponsored Listing.

Address


ICS (institute Of Commerce & Science), New Road
Wennappuwa
61170