SL MythBusters Group

SL MythBusters Group

Share

we creating Imaginations in to realities

10/12/2023

සුද්දෙක්ගෙන් හෝ වෙනත් විදේශිකයකුගෙන් අහල බැලුවොත් ඇයි උඹල ලංකාවට එන්නෙ කියල.,?
උන් කියන්නෙම උඹලගෙ රට ලස්සනයි , පිරිසිදු ස්වභාවික පරිසරය සහ ලස්සන වෙරළ තීරයන් ඒවගේම සරල ග්‍රාමීය පරිසරය ගැනයි කියන්නේ.
Night Life, Casino, ගංජා, ලස්සන ගැහැණු ඕනෙ නම් ලක්ෂ ගණන් වියදම් කරගෙන සුද්දො ලංකාවට එන්න ඕනේ නෑ..
උන්ට ඔය හැමදේම උන්ගෙ රටේ හැම හංදියක් ගානෙම සුපිරියටම තියෙනව..

සංචාරක සුද්දන්ගෙ මනස හොදටම තේරුම් අරන් තියෙන්නෙ මාලදිවයින..
දළ ජාතික නිශ්පාදනයට 28% ක දැවන්ත ප්‍රතිශතයක් එකතු කරන්නෙ මාලදිවයිනේ සංචාරක කර්මාන්තයෙන්.
ලංකාවෙ ඒක 1.3 % යි.. 😐
අපේ ලංකාවට මාලදිවයිනට වඩා දහගුණයක ස්වභාව්ක සෞන්දර්යක් තිබුනත්., අපේ සංචාරක අමාත්‍යංශය බාර ගන්නෙම අධි මාත්‍රාවෙන් ගංජා ගහන උන්..🙄😵‍💫

~Copied

20/11/2023

🖕🫣

20/11/2023

Cricketworldcup

05/09/2023

In Few Hours 📺🎬.... For all you numbed ...

09/07/2023

ලාංකිකයා පන්සල් යන්නේ ඇයි..,.....❗️
යදින්න❗️ඉල්ලන්ඩ❗️අයදින්ඩ❗️
විබාගේ pass වේවා- educational!
ලෙඩ රෝග සුවවේවා- medical!
මේ වාහනය ආරක්ෂා වේවා- safety /security!
අපල උපත්ද්‍රව දුරුවේවා- economical!
දරුසම්පත් ලැබේවා- medical!
නිරෝගී දීර්ගායු ලැබේවා- medical /social!
කලබල වෙන්ඩ එපා, ලංකාව වැනි රටවල අනෙකුත්✝️🕉️☪️ ආගම් වලත් තත්වය මෙයමයි👀... (දැන් ඉතිං "අපි යන්නේ ආද්‍යාත්මික සුවය සොයා" කියන එපා ශිෂ්‍යත්වේ පාස්වෙන්න පඬුරු ගැටගැසූ දෙමාපියන්ගේ දරුවෝ!🤭 සහ අද්‍යාපනමට්ටමෙන්, professional, social leval වලින් ඉහල ඉන්න ව* කියන, ඇතුලතිං පට්ට දේවවාදීන් වනඅය 🤭)

කාලය දීපය දේශය, සමාජ/ආර්ථිකතත්වය, ජීවරටාව, ආකල්ප, නීතිය*, exposure, responsibility, තම ජීවිතය තමාගේ පාලනයට ගත්විට, ඇයි ආගමක්❗️🤔
ඔය ප්‍රශ්නය තමාගෙන්ම අහන්න දවසක් එයි.
ඒත්!
ලංකාවෙ බහුජනයා* එතනට සියවස් ගණනක් දුරයි. ~ 𝙺𝚙

Want your public figure to be the top-listed Public Figure in Kuala Lumpur?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kuala Lumpur