Beauty Cart

Beauty Cart

Share

Beauty cosmetics

04/12/2021

Beauty Cart අප කෙරෙහි විශ්වාසය තබමින් ඇණවුම් ලබා දුන් පාරිභෝගික ඔබ සැමට ස්තූතියි..❤️
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

💕

Photos from Beauty Cart's post 18/11/2021

🌴 Oriflame Love Nature Coconut Hair Oil 🌴

විශේෂත්වය

👉 💯% ක් ස්වාභාවික පිරිසිදු පොල්තෙල් වලින් නිපදවා තිබීම.
👉 අහිතකර රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවීම.🚫
👉 ඇලෙනසුළු බවක් නොමැති වීම 😉.
👉 මනා සුවඳකින් යුක්ත වීම 👃.

කාන්තා පිරිමි දෙපාර්ශවයටම ඉතාමත් සුදුසුයි..💆👫🥥🌴

🌺 හිසකෙස් වලට ස්වාභාවික පෝෂණයක් ලබා දේ.
🌺 හිසකෙස් වැටීයාම අවම කරයි..
🌺 හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
🌺 හිසකෙස් ශක්තිමත් කරයි..
🌺 තඹ පැහැය නැති කරයි..
🌺 දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
🌺 හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වියලීමෙන් වලක්වයි..
🌺 හිසකෙස් ගැට ගැසීම අවම කරයි.

✔️ මෙය මනා සුවඳකින් යුක්ත වීම හා ඇලෙනසුළු බවක් නොමැති වීම නිසා හිසකෙස් ආලේපනයක් ලෙස පමණක් නොවේ හිසකෙස් අලංකරණය සඳහා සහ silicon oil එකක් ලෙසද භාවිතා කළ හැක.

✅ දිවයින පුරා බෙදාහැරීම් 🚛🚛🚛🚛🚛🚛🚛
✅ ඇණවුම් කිරීම සදහා whatsapp / messenger පණිවිඩයක් යොමු කරන්න 📲👇

0774516121 Whatsapp 📲💌💌💌💌

Want your business to be the top-listed Beauty Salon in Auckland?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


1/5
Auckland
2010