PRASAD D.

PRASAD D.

Share

Tech Startup Founder 🖥️ Distinguished Toastmaster 🎤 Storycraft Artist 🎬 🇱🇰🇳🇿

14/06/2026

චූටිගේ graduation දවස 🎓 EIT Auckland graduation ceremony 🎓

11/06/2026

මේ post එකට like 1000 ආවොත් මේක අරගෙන live එනවා 🤓

අද උදේ launch උන එකක් අදම ගන්න පුළුවන් කියල mail එකක් එන එකත් වටිනව ඉතින්. මේක Dji osmo pocket එකට තරගයක් දෙන්න හදපු product එකක්.

අමුතුම marketing strategy එකක් තිබුනෙ මෙයාලට. මේක selected audience එකකට use කරන්න දීලා එයාල reviews දැම්මා, ඒත් product එක market එකේ තිබුනෙ නෑ. ඒ නිසාම ගොඩක් අය හිටියෙ මේක එනකන් බලාගෙන. ( මමත් ඇතුලත් 😅 )

Photos from PRASAD D.'s post 02/06/2026

අපේ Wellington වල ගෙවුන දවස් ❤️

මේ ගමන යන ගමන් වගේම ගිහිල්ලා අපි කරපු දේවලුත් අපිට ලස්සන මතක ගොඩක් දුන්නා. ඉතින් එහෙනම් ඒ විස්තර ටිකත් එක්කම ලස්සන විඩියෝ ▶️ දෙකක් ගෙන්නම් නවසීලන්තයේ අග නුවර සංචාරය ගැන.

එතකන් මේ photo ටික ❤️

Want your business to be the top-listed Media Company in Auckland?
Click here to claim your Sponsored Listing.

Category

Address


Auckland CBD
Auckland
1010