SL Talks

SL Talks

Share

LOKU TALKS

08/07/2025

පිස්සු මිනිස්සු අවුරුදු 3 බබාලට ඔවා දෙනවද ??
ඔව් දෙනවා ඇයි අවුල් ද ? 🤪

ඇගිල්ලක් හරි තැලුනොත්????
මේ නවසීලන්තයේ මොන්ටිසෝරියක්... අකුරු ලියවන්නේ නැති උනාට ලන්කාවේ වගේ .., මේ වගේ ක්‍රීයාකරකම් නම් කරන්න කියා දෙනවා ...

අපි පොඩි කාලේ ආසාවට ඇනයක් මිටියක් අතට ගත්තොත් අම්මා තත්තා කෑගහන් එන්නේ.. එක නිසා මන් තාමත් ඇනයකට මිටියෙන් ගහද්දි බයයි කොයිවෙලේ ඇගිල්ලක් තැලෙයි ද කියලා....

දුව ගැන ආඩම්බරයි එත් ස්කෝලේ මේ දේ කලාට ගෙදරදි නම් මන් කරන්න දෙන්නේ නැ
මොකද ලමයා මෙහේ විදියට ඉගෙන ගත්තට
මන් සිරිලන්කන් අම්මෙක් නිසා 😂😂

Upeksha Wijesinghe

Mt. Ruapehu Adventure | Snow, Scenic Views & Fun Activities | Road Trip | Travel Vlog | 22/04/2025

https://youtu.be/iM34hp2gpko?si=Qpt3Uoo0uQ4cwF83

Mt. Ruapehu Adventure | Snow, Scenic Views & Fun Activities | Road Trip | Travel Vlog | Join us on an unforgettable journey to Mt. Ruapehu, New Zealand's iconic volcanic peak! From snow-capped mountains to scenic chairlifts and thrilling snow ac...

Ultimate American Muscle Car Showdown | Corvette, Mustang & Charger Madness!! 💀💀 16/04/2025

https://youtu.be/UuXLMGsPUSE?si=8NJI1EDEfp35o53e

Ultimate American Muscle Car Showdown | Corvette, Mustang & Charger Madness!! 💀💀 Buckle up for the ultimate American muscle and supercar madness! In this video, we showcase an epic lineup featuring the iconic Chevrolet Corvette, Dodge Cha...

Quick Grocery Run in America | හදිසියේම supermarket එකට ගිහින් අරන් ආපු දේ! | What in my cart?? 🫣 06/04/2025

https://youtu.be/8vpba5_L5kY?si=a6VfwQ0tUS2L0dRR

Quick Grocery Run in America | හදිසියේම supermarket එකට ගිහින් අරන් ආපු දේ! | What in my cart?? 🫣 Come along with me on a super quick grocery run in the U.S.! Whether you're curious about what American stores are like or just love mini shopping hauls, thi...

30/03/2025
Flowerbed makeover step by step 27/03/2025

https://youtu.be/C3Q5z7qP9WE?si=k9da3QEQh_Lxg8V3

Flowerbed makeover step by step Welcome to my garden! Join me on our beginner garden flowerbed makeover . I’m not a professional—just someone passionate about gardening. After many years ...

Want your business to be the top-listed Media Company in Auckland?
Click here to claim your Sponsored Listing.

Website

Address


Auckland