The Events

The Events

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Events, Event Videographer, 11th Floor, Al Refaa Tower, Doha.

12/03/2024

🎶🎤 මැදින් මහේ ගී මියැසිය - නිකවැරටිය පොලිස් අභ්‍යාස විද්‍යාලීය ක්‍රීඩාංගනයේ දී 💃🕺

🚒 යෝජිත නිකවැරටිය නාගරික ගිනි නිවීමේ ඒකකයට ආධාර පිණිස පවත්වනු ලබන මැදින් මහේ ගී මියැසිය 🎶

🗓️ මාර්තු 15 වන සිකුරාදා රාත්‍රී 8.00ට
📍 නිකවැරටිය පොලිස් අභ්‍යාස විද්‍යාලීය ක්‍රීඩාංගනයේ දී

✅ චන්දන ලියනආරච්චි
✅ සුනෙත් උදයරත්න
✅ තිලංක මහේෂ්
✅ අංජලී හේරත් - ගී තරු සමඟින්

🎼 සංගීතය - ඕල් රයිට්
💃 නර්තනය - සප්නා
🎤 කථනය - ජයන්ත ශ්‍රී හේරත්

🎟️ ප්‍රවේශ පත්‍ර - රු.600 සහ රු. 1000

🎟️ ප්‍රවේශ පත් ලබා ගතහැකි ස්ථාන
👉 ප්‍රියන්‍ත සැලූන්
👉 බුද්ධිමා ඩ්‍රෙස් පොයින්ට්
👉 රෝහණ හෝටලය
👉 තරුෂි ෂූ පැලස්
👉 කුමුදිත පොත්හල
👉 ලක්විජය සුපර්
👉 මංජුල ගිෆ්ට්
👉 රන්හිරු හාඩ්වෙයාර්

සංවිධානය - නිකවැරටිය නාගරික ගිනි නිවීමේ ඒකකය ස්ථාපිත කිරීමේ කමිටුව.

🎶🎤 Medin Mahe Gee Miyasiya - at Nikaveratiya Police Training College Stadium 💃🕺

🚒 Medin Mahe Gee Miyasia to be held in aid of the proposed Nikaweratiya Municipal Fire Department 🎶

🗓️ Friday 15th March at 8.00pm
📍 at Nikaweratiya Police Training College Stadium

with
✅ Chandana Liyanarachchi
✅ Suneth Udayarathne
✅ Thilanka Mahesh
✅ Anjali Herath

🎼 Music - All Right
💃 Dance - Sapna
🎤 Speech - Jayantha Sri Herath

🎟️ Tickets - Rs.600 and Rs. 1000

🎟️ Tickets available at
👉 Priyantha Salon
👉 Buddhima Dress Point
👉 Rohana Hotel
👉 Tarushi Shoe Palace
👉 Kumuditha Bookstore
👉 Lakvijaya Super
👉 Manjula Gift
👉 Ranhiru Hardware

Proudly Organized by - Nikaweratiya Municipal Fire Department Establishment Committee

Chandana Liyanaarachchi Thilanka mahesh fan club The Events Westo Media Highlight

The Events Event planner

19/01/2024

🏏 දීප ව්‍යාප්ත සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය
🏏 Island Wide Softball Cricket Tournament!
📲 අදම ලියාපදිංචි වන්න

🏢 මාවනැල්ල නෑපලාන නෙත්මිනි ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන
🥎 සත් (7) සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය

🏆 ශූරතාවය රුපියල් තිස්දහසයි (Rs. 30,000.00)
🏆 අනුශූරතාවය රුපියල් විසි දහසයි (Rs. 20,000.00)

🎟️ ඇතුල්වීම රුපියල් තුන්දහසයි (Rs. 3,000)

🗓️ 2024 පෙබරවාරි 2 සිකුරාදා
📍 මාවනැල්ල මහජන ක්‍රීඩාංගනයේදී

කුසලාන
🏆 ශූරතාවය
🏆 අනුශූරතාවය
🏆 හොඳම පන්දුයවන්නා
🏆 හොඳම පිතිකරු
🏆 අවසාන තරගය වීරයා

🥎 පන්දුව සපයා ගත යුතුය
⚔️ විවෘත කණ්ඩායම් අතරින් එක් කණ්ඩායමක් අවසාන මහා තරඟයට
⚔️ උදෑසන කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම් දොළහක් අතරින් කණ්ඩායමක් අවසන් මහා තරගයට

🎤 විස්තර විචාරය: ජීවන් මාලන්
📢 මාධ්‍ය අනුග්‍රහය : Westo Media

විමසීම
📱 ජීවන්: 071 882 0356
📱 සඳුන්: 071 473 9950
📱 මදුෂාන්: 071 300 8664
📱 තරංග: 071 109 2056

🏏 Join the Island Wide Softball Cricket Tournament!
📲 Register today.

🏢 Organized by Mawanella Nepalana Nethmini Sports Club
🥎 Seven (7) Member Softball Cricket Tournament

🏆 Championship: Rs. 30,000.00
🏆 Runner Up: Rs. 20,000.00

🎟️ Entry Fee: Rs. 3,000

🗓️ Friday, February 2, 2024
📍 at Mawanella Public Stadium

🏆 Championship
🏆 Runner-Up
🏆 Best Bowler
🏆 Best Batsman
🏆 Final Match Hero

🥎 Teams to provide their own ball
⚔️ One open team advances directly to the finals
⚔️ In the morning, one team from twelve Kegalle district teams moves to the finals

🎤 Commentary by Jeevan Malan
📢 Media Sponsor: Westo Media

Inquiries:
📱 Jeewan: 071 882 0356
📱 Sandun: 071 473 9950
📱 Madushan: 071 300 8664
📱 Tharanga: 071 109 2056

Let the game begin! 🏏🏆

Westo Media The Events

15/10/2023

🙏 Thank you for your Amazing Contribution! 🙏

With sincere appreciation, we extend our gratitude to the organizers, sponsors, the talented band, and all other valued supporters.

It's your unwavering dedication and the enthusiastic audience that have made the 'Sri Lankika Qatar Api Musical Night' a resounding success

Together, we create magic! ✨🤝



Westo Media

Photos from The Events's post 13/10/2023

Westo Media is honored to provide exclusive coverage of the grand welcome of Distinguished Artists

Damith Asanka
Ginger White
Manej Sanjaya Shiny

by the organizer Mr. Ranjith Gurusinghe together with Well On Radio Cafe at Qatar Doha Airport for the upcoming 'Sri Lankika Qatar Api Musical Night' Event.

As part of their visit, the artists are enjoying a delightful break at the exquisite New White Oceanic Restaurant & Bakery

Event Schedule:
🗓️ Date: October 13th, 2023
🕓 Time: From 4 PM Onwards
📍 Venue: Sport Park

At Westo Media, we take pride in bringing you closer to these remarkable moments and experiences. Stay tuned for captivating insights into this musical celebration




Highlight

28/09/2023

🌈 Crafting Excellence, Embracing Diversity — Your Perfect Event Company. 🌈✨

Want your business to be the top-listed Photography Service in Doha?
Click here to claim your Sponsored Listing.

Address


11th Floor, Al Refaa Tower
Doha