2M smart guide

2M smart guide

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 2M smart guide, Travel Company, Bucharest.

10/01/2026

Smart වෙන්න වෙන අය කරන දේවල් කරන්න කලින් තමන්ගේ ක්‍රමයට වැඩක් කරන්න...

Awareness (දැනුවත් කිරීම ) ගැන දැනගන්න

මෙම අදියරේදී

මිනිසුන් ඔබේ product / service එකක් තියෙනවා කියලා දැනගන්නවා.
තවම මිලදී ගන්න හිතලා නැහැ.

Awareness Stage කියන්නේ page එකක මොන වගේ post ද?

මිනිසුන්ට ඔබව දැනගන්න හදන Content

Facebook posts / Ads / Videos Content මේ වගෙන් මිනිසුන්ව දැනුවත් කරන්න ඔනේ
විකුණන්න නෙවෙයි
විශ්වාසය + හඳුනාගැනීම build කරන්න

📌 මේ stage එකේ audience එක = Cold audience
(ඔබව කලින් දැනගෙන නැති අය)

ඉලක්කය වෙන්නෙ: product / service එක ගැන දැනගන්න Content දාන එකට

ඔනම Business එකක මුල් කාලය මේ stage එක හරිටයට කරන්න ඔනේ එහෙම නැති නිසා තමයි product විකිනෙන්නේ නැත්තේ

Cold audience (Awareness Stage ) එකට Content අදහස් 4ක්.

1.Cheap product එකක් හොඳද? නරකද?
2.Price එකයි Quality එකයි අතර වෙනස
3.Original vs Fake – ගොඩක් අය නොදන්න දෙයක්
4.මොනවද යොදාගන්න දේවල් මේක හදන්න (product එකක් නම් )

Facebook posts / Ads / Videos මේ ඔනම විදිහකට Content හදන්න...

04/01/2026

reach වෙන්නේ නැ මේ 5 කලින් හදාගන පටන් ගත්තේ නැත්තම්...

Page එකට හොඳ නමක් තෝරන්න (Business name හෝ brand name)
Profile photo එක දාන්න (logo එක හෝ clear image එකක්)
Cover photo එක දාන්න (ඔබගේ service / product එක කියවෙන විදිහට)
About section එක පුරවන්න (ඔබ මොනවද කරනේ, contact details)
First posts ටිකක් දාන්න (empty page එකක් වෙන්න එපා)

මතක තියාගන්න
page එකක් කියන්නේ
අද විකුණන්න විතරක් නෙමෙයි
දිගු කාලීනව business එක build කරන්න තියෙන tool එකක්

අලුතින් Page එකක් හදන්න කලින් මේ ටික හදන් ඉන්න එතකොට තමයි අනිත් අයට Page එක පේන්නේ

Want your business to be the top-listed Travel Agency in Bucharest?
Click here to claim your Sponsored Listing.

Website

Address


Bucharest