RoLanka Radio

RoLanka Radio

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RoLanka Radio, Radio Station, Strada baicului nr 1 bloc 401, Bucharest.

03/06/2026

🎤 *WE ARE LOOKING FOR TV PRESENTERS!*
Rolanka TV is expanding, and we are looking for confident, energetic, and passionate TV Presenters to join our media team...

Requirements:
✅ Good communication skills
✅ Fluent in Sinhala and/or English
✅ Confident in front of a camera
✅ Interest in Programming, news, media, and community events

What We Offer:
🎥 Professional media experience
📺 Opportunity to appear on Rolanka Programming, News programs, and community events
🤝 Work with a creative and friendly team
🌍 Connect with the Sri Lankan community across Europe

Location: Bucharest, Romania

Interested candidates can send:
📷 A recent photo
📞 Contact: +40 724 951 744 / +40 791 597 331

Join Rolanka TV,NEWS,RADIO and become the voice of our community!

28/05/2026

🎬 Bringing your moments to life with creativity, passion & professional production!
Welcome to Rolanka Entertainment — your trusted team for:
📅 Event Planning & Management
📡 Multi Camera Live Streaming
🎥 Event Videography /📸 Photography
🎞️ TV Commercials & Promotions
🎥 Documentaries
💻 Website Developments
🎤 Audio Productions
Thank you for supporting our journey ❤️
Stay connected for more amazing productions!

📍 Bucharest, Romania
📞 +40 724 951 744 - Malitha
📞 +40 791 597 331 - Sudath

24/05/2026

රුමේනියාවේ බුකරෙස්ට් කොමිතාත්හි ශ්‍රී ලාංකික පිරිස විසින් පස්වන වරටත් පවත්වන ලැබු මහා අයිස් ක්‍රීම් දන්සල සමග ෆ්‍රයිඩ් රයිස් දන්සල 2026 - ThankYou

24/05/2026

රුමේනියාවේ බුකරෙස්ට් කොමිතාත්හි ශ්‍රී ලාංකික පිරිස විසින් පස්වන වරටත් පවත්වන ලැබු මහා ෆ්‍රයිඩ් රයිස් දන්සල සමග අයිස් ක්‍රීම් දන්සල - ThankYou

23/05/2026

රුමේනියාවේ බුකරෙස්ට් කොමිතාත්හි ශ්‍රී ලාංකික පිරිස විසින් පස්වන වරටත් පවත්වන මහා ෆ්‍රයිඩ් රයිස් දන්සල සමග අයිස් ක්‍රීම් දන්සල
2026.05.24 එනම් හෙට දින දවල් 2.00pm සිට සවස 6.00pm දක්වා පවත්වන අතර ඒ ඔබ සැමට ආරාධනා......

17/05/2026

ආයු රක්ඛන්තු ආවඩා!

තිස් වසරක අඳුරු සෙවණලි නිමාකළ දිනය අදයි
ත්‍රස්ත ජයග්‍රහණයෙන් මව්බිම මුදාගෙන අදට වසර 17යි
ජීවිත පුදා මව්බිම රැකගත් ඒ වෙනුවෙන් කැපකිරීම් කළ ආදරණීය රණවිරුවනි
ඔබ සැම ගෞරවාදරයෙන් සිහිපත් කරන්නෙමු
අප ඔබට සදා ණයගැතියි

ජාතිය වෙනුවෙන් දිවි පිදූ වීරයන්ට අපගේ උත්තමාචාරය.

අපි යුරෝපාකරයේ එකම ශ්‍රීලාංකීය හඬ

16/05/2026

09/05/2026

ලෙයක් කිරිකර සෙනෙහසින් ලොවක් තැනූ ලෝකවාසී සියලු මව්වරුන්ට සුභ මව්වරුන්ගේ දිනයක් වේවා!
💐❤️🦋

Want your business to be the top-listed Media Company in Bucharest?
Click here to claim your Sponsored Listing.

Category

Address


Strada Baicului Nr 1 Bloc 401
Bucharest
021771