Worthy Hands
WorthyHands Pvt Ltd connects skilled Sri Lankan workers with job opportunities in Romania and globally.
30/05/2026
🌕🙏 සුබ වෙසක් මංගල්‍යයක් වේවා! 🙏🌕
ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් දහම් ආලෝකයෙන් ඔබගේ ජීවිතය සතුට, සාමය, සෞභාග්‍යය සහ යහපත් අනාගතයක් උදා වේවා
මෙම පින්බර වෙසක් දිනයේදී ඔබටත් ඔබගේ පවුලේ සැමටත් නිරෝගී බව, සතුට සහ සාර්ථකත්වය උදා වේවායි වර්තී හැන්ඩ්ස් ආයතනයෙන් හෘදයාංගම සුබ පැතුම් එක් කරමු.
Worthy Hands (Pvt) Ltd
SLBFE බලපත්‍ර අංක: 3196
YOU ARE TOMORROW 🌍✈️
#වෙසක්2026 #විදේශරැකියා
01/05/2026
🚨 වැදගත් දැනුම්දීමක් | IMPORTANT UPDATE 🚨
🇷🇴 Romania දිගු කාලීන (Type D) වීසා ගාස්තු වෙනස් වෙලා තියෙනවා!
📅 **2026 අප්‍රේල් 27 පෙ.ව. 02:30 ට පෙර**
👉 ගාස්තුව: **€120**
📅 **2026 අප්‍රේල් 27 පෙ.ව. 02:30 ට පසු**
👉 නව ගාස්තුව: **€300**
⚠️ මේ වෙනස e-Visa system හරහා දාන සියලුම Type D visa applications වලට අදාලයි.
📌 Romania යන්න plan කරනවානම් දැන්ම apply කරන්න!
🌐 More details: https://colombo.mae.ro/en
✈️ Abroad job opportunities | Trusted guidance
🏢 Worthy Hands (Pvt) Ltd
📩 Inbox us today for more details
රොමේනියා රටට ටැක්සි රියදුරන් / ඩිලිවරි රයිඩර්ස් සදහා ඇබෑර්තු රැසක් අපට ලැබී ඇත.
විදෙස් ගමන් බලපත්‍රයේ ඡායාරූපයක් (passport) හා රියදුරු බලපත්‍රයේ පිටපතක් (driving licence) +94 77 604 4395 WhatsApp දුරකතන අංකයට එවන්න
👉 වැටුප USD 600 - 800 (රු. 180,000 - 240,000) අතර වැටුපක් ආහාර සදහා USD 100 (රු.30000) දීමනාවක් සහ නවාතැන් පහසුකම්, වෛද්‍ය පහසුකම් නොමිලේ.
👉 වයස් සීමාව අවු 23-50 වේ.
📞+94 77 604 4395 / 0117024840 / 0117024250 / 0117024841
http://www.worthyhands.lk
https://www.facebook.com/RomaniaJobHub
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Boulevard Biruintei, Nr. 85
Pantelimon
077085