NOTE
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NOTE, Arts and entertainment, Katubedda.
08/03/2026
🔥 3 AI Tools That Can Make You Money in 2026
1️⃣ ChatGPT – Write content, scripts, emails in seconds
2️⃣ Canva – Create social media designs with AI
3️⃣ Midjourney – Generate amazing AI images
💡 💰 People are making $100–$500/month using these tools.
👉 Comment “AI” if you want more tools.
22/02/2026
🔴නීතිය රකින නීතිඥයා සහ අපරාධකරු පාළු ගොඩනැගිල්ලක 'අයිස්' පානය කරද්දී කොටු
කොළඹ අලුත්කඩේ අධිකරණයේ සේවය කරන නීතිඥවරයෙකු සහ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු (IRC) කෙසෙල්වත්ත, සාංචි ආරච්චිවත්ත ප්‍රදේශයේ පාළු ගොඩනැගිල්ලක් තුළ 'අයිස්' මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. කෙසෙල්වත්ත පොලිසියේ අපරාධ අංශයට ලද රහස් තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී, සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 130ක්, මත්ද්‍රව්‍ය භාවිතයට යොදාගත් වීදුරු කැබැල්ලක් සහ බටයක් ලෙස සකසන ලද මුදල් නෝට්ටුවක් ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත් නීතිඥවරයා 1996 වසරේදී වෘත්තියට පිවිසි, දිසා සහ මහාධිකරණවල නීති කටයුතුවල නිරත වන අයෙකු බවට ඔහුගේ ගමන් මල්ලේ තිබී සොයාගත් හැඳුනුම්පත මගින් අනාවරණය වී ඇත. ඔහු සමඟ අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු කළුබෝවිල, සරණංකර පාරේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
12/02/2026
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Website
Address
Katubedda